අද මම කෝච්චියෙදි ඉන්ද්‍රජිත්ව දැක්කා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,142
    1
    61,444
    113
    Mother Earth
    බාටා සෙරෙප්පු දෙකකුයි ඉරිච්ච ෂර්ට් එකකුයි කොට කලිසමකුයි බීඩියකුත් උර උර මොරටුවෙන් නැග්ගෙ. මිනිහා ලී වලින් හදපු ටවල් රැක් ටිකක් දා ගෙන ගිහින් පස්සෙ දෙහිවලින් බැස්සා. හිටපු ගෑනු කෙනෙක් උදව් කරා ඒ ටික බා ගන්න. පින්කි නන්ගි වෙන්න ඇති. මම ඒකිගෙ මූණ දැකල නෑ. මට කතා කරන්නත් හිතුණා ආහ් ඉන්දරේ කියල. පස්සෙ ඕන නෑ කියල හිතුණා. :(
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    571019.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    බාටා සෙරෙප්පු දෙකකුයි ඉරිච්ච ෂර්ට් එකකුයි කොට කලිසමකුයි බීඩියකුත් උර උර මොරටුවෙන් නැග්ගෙ. මිනිහා ලී වලින් හදපු ටවල් රැක් ටිකක් දා ගෙන ගිහින් පස්සෙ දෙහිවලින් බැස්සා. හිටපු ගෑනු කෙනෙක් උදව් කරා ඒ ටික බා ගන්න. පින්කි නන්ගි වෙන්න ඇති. මම ඒකිගෙ මූණ දැකල නෑ. මට කතා කරන්නත් හිතුණා ආහ් ඉන්දරේ කියල. පස්සෙ ඕන නෑ කියල හිතුණා. :(
    පොඩ්ඩක් තාත්වික වෙයන් බං. මම දුම්වැටි, අ‍ැල්කොහොල්, මත්ද්‍රව්‍ය මොනවත් පාවිච්චි කරන් නෑ කියල හැමෝම දන්නවනෙ. අනික මට මොරටුව station යන්න වැඩක් නෑ. 255 බස් එකේ ගල්කිස්ස station එකට ගිහින් කෝච්චි ගන්නවා නම් ගන්නෙ. අනික දැන් වැඩිය කතාබහ කරල ඉන්නෙ Pinky එක්ක නෙවෙයි Khaleesi යි, Amy යි, Sneha_babe යි, Sara යි, Ashley යි එක්ක. පොඩ්ඩක් research කරල ලියහන් එතකොට තාත්විකයි. 🤣
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,142
    1
    61,444
    113
    Mother Earth
    පොඩ්ඩක් තාත්වික වෙයන් බං. මම දුම්වැටි, අ‍ැල්කොහොල්, මත්ද්‍රව්‍ය මොනවත් පාවිච්චි කරන් නෑ කියල හැමෝම දන්නවනෙ. අනික මට මොරටුව station යන්න වැඩක් නෑ. 255 බස් එකේ ගල්කිස්ස station එකට ගිහින් කෝච්චි ගන්නවා නම් ගන්නෙ. අනික දැන් වැඩිය කතාබහ කරල ඉන්නෙ Pinky එක්ක නෙවෙයි Khaleesi යි, Amy යි, Sneha_babe යි, Sara යි, Ashley යි එක්ක. පොඩ්ඩක් research කරල ලියහන් එතකොට තාත්විකයි. 🤣
    research කර කර ඉන්න වෙලාවක් නෑ බන්. උබව දැක්කම පව් කියල හිතුණා. එක්කො වෙස් මූණක් දාන් පලයන් යන තැනක. මම දැනුයි උබට සම්මානයක් හම්බුණයි කියල ත්‍රෙඩ් එක දැක්කෙ. ඒකට ගහපු මඩක් කියල හිතන්න එපා. උබට සුබ පතනවා. ඒත් මම උබව සිරාවට දැක්ක නිසයි ත්‍රෙඩ් එක දැම්මෙ. :yes:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,943
    5,557
    113
    මුන්ට හෙන ගහනව මේ කියන බොරු වලට ඉරිසියා කාරයෝ.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    research කර කර ඉන්න වෙලාවක් නෑ බන්. උබව දැක්කම පව් කියල හිතුණා. එක්කො වෙස් මූණක් දාන් පලයන් යන තැනක. මම දැනුයි උබට සම්මානයක් හම්බුණයි කියල ත්‍රෙඩ් එක දැක්කෙ. ඒකට ගහපු මඩක් කියල හිතන්න එපා. උබට සුබ පතනවා. ඒත් මම උබව සිරාවට දැක්ක නිසයි ත්‍රෙඩ් එක දැම්මෙ. :yes:
    So you haven't heard the old saying that every person has roughly six doppelgangers out there in the world. 😆?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    පොඩ්ඩක් තාත්වික වෙයන් බං. මම දුම්වැටි, අ‍ැල්කොහොල්, මත්ද්‍රව්‍ය මොනවත් පාවිච්චි කරන් නෑ කියල හැමෝම දන්නවනෙ. අනික මට මොරටුව station යන්න වැඩක් නෑ. 255 බස් එකේ ගල්කිස්ස station එකට ගිහින් කෝච්චි ගන්නවා නම් ගන්නෙ. අනික දැන් වැඩිය කතාබහ කරල ඉන්නෙ Pinky එක්ක නෙවෙයි Khaleesi යි, Amy යි, Sneha_babe යි, Sara යි, Ashley යි එක්ක. පොඩ්ඩක් research කරල ලියහන් එතකොට තාත්විකයි. 🤣
    කොහෙවත් බීඩි බොන් නෑ කියලා නෑනේ :rolleyes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,589
    113
    කොහෙවත් බීඩි බොන් නෑ කියලා නෑනේ :rolleyes:
    කියන්න දෙයක් නෑ, මම අ‍ැඟට පෝෂණයක් නොලැබෙන කිසිම දෙයක් සල්ලි දීලා අ‍ැඟ අ‍ැතුළට දා ගන් නෑ.
     
    • Love
    Reactions: Candid-B