අද මරණ 52???

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    ඔය සේරම අද වෙච්ච එව්වා නෙවෙයි
    අද වාර්තා වෙච්ච එව්වා

    positive වෙන ලෙඩ්ඩුත් එහෙම තමා දවස් තුන හතරකට වත් කලින් sample ගත්තු එව්වා

    අද දවසේ තත්වේ ඔයිට වඩා වෙනස් වෙන්න පුළුවන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    මචන් කලුබෝවිල රෝහලේ තව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ට කොවිඩ් නියුමෝනියාවට ඇවිල්ල බන්, අපේ ගෙවල් ලඟ කෙනෙක් ගේ නෑදෑ වෙන කෙනෙක්, දැනටමත් සුවර් නෑලූ...


    ශික් මේ ප්‍රෙග්නන්ට් අය ව ගෙදර තිබ්බට වැඩක් නෑ බන් හස්බන්ඩ් බස් එකේ එල්ලිලා වැඩට යනවනම්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    oww ehama kathawak awaa

    hamoma parisamn machanla. sirawatama paw kiyala hithenawaa train wala, bus wala wadata yana minissu gana :(

    test 25000n 3000+ enawa kiyanne aniwa dan COvid hamathanama thiyanawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,504
    168,760
    113
    එකමත් එක රටක
    ලංකාවේ ජනගහනයට 36ක් කියන්නේ , ඉන්දියාවේ වගේ හිටියනම්, 36 x 63 = 2268 :baffled:
    එන්න එන්න ඉන්දියාවටත් වඩා දරුණු වී ගෙන යන්නේ.
    ඒ අස්සේ උට්ටල තව බබල් කිය කියා සංචාරකයෝ ගේන්න හදනවා

    ps : 52යි නම් ඉතින් හිතාගනින්.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,497
    7,294
    113
    මචන් කලුබෝවිල රෝහලේ තව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ට කොවිඩ් නියුමෝනියාවට ඇවිල්ල බන්, අපේ ගෙවල් ලඟ කෙනෙක් ගේ නෑදෑ වෙන කෙනෙක්, දැනටමත් සුවර් නෑලූ...


    ශික් මේ ප්‍රෙග්නන්ට් අය ව ගෙදර තිබ්බට වැඩක් නෑ බන් හස්බන්ඩ් බස් එකේ එල්ලිලා වැඩට යනවනම්
    ඒ වගේම බං නැන්දම්මලා, නෑනලා, අහල පහල උන් එනවනේ ප්‍රෙග්නන්ට් අය බලන්න. උන් මේ වගේ තත්වයක් තියන කාලෙවත් ප්‍රෙග්නන්ට් කෙනා ගැන හිතන්නෙ නෑ.