අද මරණ 52???

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,298
    12,546
    113
    Piliyandala
    meka tamai aththa situation eka
    office walin pregnant ayawa release kalata husband ge office walin ehema release karanne nahane
    eka nisa dan minissunta karanna wenne baba deliver karanakan wenama jivath wenna room ekaka

    nattam pregnant ayata vaccine eka gahana eka :(
    ප්‍රෙග්නන්ට් හෝ කිරි දෙන අම්මලට වැක්සින් එක අනුමත ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    මේ තියෙන්නෙ

    AfR68xS.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    1st dose eka witharak gahapu ayada gahaddith infect wela hitita ayada danne nane bn. 2nd dose ekath gahala 2-4 weeks yanakam infect wune nathi ayata ne severe symptoms enne naththe
    Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila

    ඉන්දියන් වල හරි කතාව දන්නැතුව කියන්නේ. වැක්සින් එහෙත් කලේ ටික ගානකට. බිලියන වලින් ඉන්න රටක දහස් ගනනින් ගැහුවාට දැනෙන වෙනසක් වෙන්නැ. හම්බ සෙට් එක වැක්සින් නොගා හිටියා කියලා දන්නවාද? නමුත් වැක්සින් ගත්ත අය මැරුන ප්‍රතිශතය ඉතාම අඩුයි. මොනයම් හෝ වැක්සින් එකක් ගත්තානම් බේරෙන්න තියන චාන්ස් එක මොනවට ඔප්පු වෙනවා ඉන්දියාවෙන්
     
    • Like
    Reactions: Janithsl88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    ඉන්දියන් වල හරි කතාව දන්නැතුව කියන්නේ. වැක්සින් එහෙත් කලේ ටික ගානකට. බිලියන වලින් ඉන්න රටක දහස් ගනනින් ගැහුවාට දැනෙන වෙනසක් වෙන්නැ. හම්බ සෙට් එක වැක්සින් නොගා හිටියා කියලා දන්නවාද? නමුත් වැක්සින් ගත්ත අය මැරුන ප්‍රතිශතය ඉතාම අඩුයි. මොනයම් හෝ වැක්සින් එකක් ගත්තානම් බේරෙන්න තියන චාන්ස් එක මොනවට ඔප්පු වෙනවා ඉන්දියාවෙන්

    ඉන්දියාවෙ 2% කට අඩුවෙන් වැක්සීන් කරල තිබ්බෙ මේ මාසෙ පටන් ගද්දිත්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    Sinopharm ekata studies aththeth nathuwa athi?
    ඔකේ ඩේටා දෙන්නැනේ. ට්‍රයල්ස් මදි. 30ට අඩු අයට හා 60ට වැඩි අයට කරලා ඩේටා නැ. ඕකයි ⁣මට පේන ලොකුම අවුල.
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Ponna baiyo ekekwat me thread patta palathe enne na.. mechara kela welat redi hodana wahallu nm covid hadila marennama one...