අපෙ පූසි අයන් බෝඩ් එක උඩ නිදාගෙන හිටිය
මම දැක්කෙ නෑ අම්ම තමා කිව්වෙ
අම්ම නිදාගන්න ඇද තියෙන්නෙත් එතන.
මූ එක පාරට ගැස්සිල බිමට වැටිලද පැනලද මංද. මං හිතන්නෙ හීනෙන් බය වෙලා
අයින්බෝඩ් එකට දාල තිබුණ බෙඩ් ෂීට් එකේ ගූ තලියයි මූට චූත් ගිහින්
බලපංකො ඉතිං හීනෙන් බය වෙන හැටි
අපේ ගෙදර ඉදල මැරුණ නේද අලු පාට පූසෙක්
ඉස්සර ඒ බළල මූට කරදර කරනව. මූ මරහඩ දීගෙන දුවනව
ඌ මැරුණට පස්සෙ ඒ කරදරේ නැතුව ගියා මෙයාට
මට හිතෙනව මූ ඌව හීනෙන් දැක්කලයි බය වුණේ කියල