අද මව් වරුන්ගේ දිනයයි (GOT related)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අද මව් වරුන්ගේ දිනයයි (GOT related)

මතකද සිඞ්හලු ගිය අවුරුද්දෙ පියවරුන්ගෙ දිනය :nerd: :nerd:
ඒත් මේ වගේ ඉරිදාවකමයි වැටිල තිබ්බෙ :) :)
අන්න එදා තමා ටිරියන් ලැනිස්ටර් උගෙ තාත්ත, ටයිවින් ලැනිස්ටර්ව මරල වේරිස් සූදානම් කල පෙට්ටියක බැහැල කින්ග්ස් ලෑන්ඩිං වලිං පලා ගියෙ.. :dull: :dull:
මේ අවුරුද්දෙ මව් වරුන්ගේ දිනය ඉරිදට වැටිල :shocked: :shocked:
අදත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යන දවසක් :shocked: :shocked:
අද කව්ද මැරෙන්නෙ ? :sorry: :sorry:

කලීසි ?
සර්සෙයි ?

පියවරුන්ගෙ දිනේදි ටයිවින්ව මැරුව වගේ, මව් වරුන්ගෙ දිනේදිත් මවක් මරණ සිද්ධියක් තිබ්බනම් තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස් මරු වෙන්නෙ :D :D :D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතෙ වුණෙ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අතහැරියා රස්සාව
    සූදු කෙළින්නට මගෙ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගෙ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුළඟ සුවඳ ජීවිතේ පැමිණ මා වැළඳගන්න

    මිනිසෙකු පිට නැගි අසරුවෙකුටහැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණෙ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොන උරා බොන්නෙ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
    පනිනු පෙර දැල්වෙන සිව්පා ගිනිකොළ අස්සර මත වස්තර වෙත විසි වෙන
    තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
    සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
    නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
    කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
    සින්න උනෙ ඔප්පුව නව වෙනි ලංසුව
    හැංගුවා පොලි ණය වැටුණෙ විලංගුව
    පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
    සෘණ දෙවි සරණ කොටුවු අඳුරු කුටියට

    අනූ වසරකට වුණි චූදිත අමූලික බොරු කරන් මූලික
    ජරාගික සමාජ භේද වාර්ගික ඒ අහිංසක යයි හිංසක මාර්ගෙක
    ජීවිත කනමදු මනසට හැඟීම් මගෙ පොරබැදු
    මායාව මා වැදූ
    හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි ඇති බොරු කළා දැන් පිළිගමු
    සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඬු
    වර්ණයේ ගරුක - පුපුරයි ගිණිකඳු
    කාලයේ අරුම - මිනිසඳ ගුණමකු
    කල්පනා කරමි - සෑය ළඟ හිරිගඩු
    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාරකරපන් දෙවියන්ගෙ බාරෙට

    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
    විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?

    මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැතිවෙලා
    ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇතිවෙලා
    කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
    වැටුපට උපවාස කරයි හෙදියන්
    ගුණ මෙහෙ ගරුක එතන මැවියන්
    කතා කරමු නැත්තං සාරියෙ එතියන්
    හිත සී සී කඩ අද වීදී වල
    සතුට රැඳෙන්නෙ අද ප්‍රීතී වල
    භීතී කළ ඒ කී දේ කළ
    දුන්න දෙවියන් තීරණ ඊතල
    අද දියවැඩියාවට වඩා රටෙ කටෙ හැදියාව
    ඇති නැතිකම වෙනස් කළ රැකියාව
    හිත ගත කතා කළේම නැතියාව
    වට කරන් කෙළ කළේ වැඩිහිටියාව
    හිත හීලයි කරගත්තෙ මම බීලයි
    දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
    පොඩි කාලෙ තිබ්බෙ බය පන්තියෙ අන්තිම වීමයි හීනයි
    සුරයක් දැම්මා බැරි තැන
    යකා ඉන්නෙ ඇතුළෙ කියා දැන දැන
    බැන බැන කිව්වා ඇති දැන් ඇණ ඇණ
    මේ දෙවනි ලියුම දෙවියන් බාරෙට

    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙක කරගෙන පාවා දී මායම් දී නෑ මගෙ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගෙ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලෙක් ගැලවුණෙ රෙදිපිළි මෝලෙට
    එද්දි ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පන්තියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳළු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතෙ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද මගෙ බොළඳ හීන අතර
    මගෙ කඳුළු බිඳු ඇයි වාෂ්ප වෙන්නෙ දකින
    සිහින වටින කියන ප#ය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනිං මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවෙ නැත්තෙ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනව හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගෙ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතෙ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම දිව්වා මගෙ මනස කොඳුරා කිව්වා
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    cerci merei kiala sure nehe thava lamai dennek innavane merenna mata hithanne kellai kollai merunata passe thamai cerci merenne , ada dwase mata hithena vidiyata merichcha mawak aye pana aragena enava :lol: : Hint - UNCAT :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සීනි දිය උනාට ගෝනී දියවෙන්නෑ බන් :cool:
     
    එකෙක් රැප් අහන්න අරන් අපිට කනක් ඇහිලා ඉන්න නෑනේ බන් :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සර්සෙයි

    :no: :no: :no: :no: :no:

    සෝන්ග් ඔෆ් කැස්ටමියර් එකවත් මෙච්චර දිග නෑ භාගයයි කියෙව්වෙ :dull: :dull: :dull:

    cerci merei kiala sure nehe thava lamai dennek innavane merenna mata hithanne kellai kollai merunata passe thamai cerci merenne , ada dwase mata hithena vidiyata merichcha mawak aye pana aragena enava :lol: : Hint - UNCAT :P

    :yes: :yes: :yes:
    ප්‍රොපසියෙ තියෙන්නෙ සර්සිගෙ ලමයි ඔක්කොම මලාමද :D
    සර්සිගෙයි රොබර්ට්ගෙ අවජාතකයොයි ඔක්කොම මලාමද ? :D

    සීනි දිය උනාට ගෝනී දියවෙන්නෑ බන් :cool:

    :dull: :dull: :dull: :dull:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    සර්සි ආන්ටි හෝ කලිසි නගා අද දින නොමැරෙන බව විස්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනා :rofl::rofl::rofl:
    ඇයි වදේ තාම සර්සි ආන්ටිගේ පුන පුනා බලන් ඉනා සීන් කෝන් එකවත් ගියේ නෑනේ :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සර්සි ආන්ටි හෝ කලිසි නගා අද දින නොමැරෙන බව විස්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනා :rofl::rofl::rofl:
    ඇයි වදේ තාම සර්සි ආන්ටිගේ පුන පුනා බලන් ඉනා සීන් කෝන් එකවත් ගියේ නෑනේ :no:

    :dull: :dull: :dull: :dull: :dull:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතෙ වුණෙ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අතහැරියා රස්සාව
    සූදු කෙළින්නට මගෙ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගෙ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුළඟ සුවඳ ජීවිතේ පැමිණ මා වැළඳගන්න

    මිනිසෙකු පිට නැගි අසරුවෙකුටහැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණෙ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොන උරා බොන්නෙ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
    පනිනු පෙර දැල්වෙන සිව්පා ගිනිකොළ අස්සර මත වස්තර වෙත විසි වෙන
    තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
    සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
    නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
    කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
    සින්න උනෙ ඔප්පුව නව වෙනි ලංසුව
    හැංගුවා පොලි ණය වැටුණෙ විලංගුව
    පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
    සෘණ දෙවි සරණ කොටුවු අඳුරු කුටියට

    අනූ වසරකට වුණි චූදිත අමූලික බොරු කරන් මූලික
    ජරාගික සමාජ භේද වාර්ගික ඒ අහිංසක යයි හිංසක මාර්ගෙක
    ජීවිත කනමදු මනසට හැඟීම් මගෙ පොරබැදු
    මායාව මා වැදූ
    හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි ඇති බොරු කළා දැන් පිළිගමු
    සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඬු
    වර්ණයේ ගරුක - පුපුරයි ගිණිකඳු
    කාලයේ අරුම - මිනිසඳ ගුණමකු
    කල්පනා කරමි - සෑය ළඟ හිරිගඩු
    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාරකරපන් දෙවියන්ගෙ බාරෙට

    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
    විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?

    මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැතිවෙලා
    ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇතිවෙලා
    කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
    වැටුපට උපවාස කරයි හෙදියන්
    ගුණ මෙහෙ ගරුක එතන මැවියන්
    කතා කරමු නැත්තං සාරියෙ එතියන්
    හිත සී සී කඩ අද වීදී වල
    සතුට රැඳෙන්නෙ අද ප්‍රීතී වල
    භීතී කළ ඒ කී දේ කළ
    දුන්න දෙවියන් තීරණ ඊතල
    අද දියවැඩියාවට වඩා රටෙ කටෙ හැදියාව
    ඇති නැතිකම වෙනස් කළ රැකියාව
    හිත ගත කතා කළේම නැතියාව
    වට කරන් කෙළ කළේ වැඩිහිටියාව
    හිත හීලයි කරගත්තෙ මම බීලයි
    දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
    පොඩි කාලෙ තිබ්බෙ බය පන්තියෙ අන්තිම වීමයි හීනයි
    සුරයක් දැම්මා බැරි තැන
    යකා ඉන්නෙ ඇතුළෙ කියා දැන දැන
    බැන බැන කිව්වා ඇති දැන් ඇණ ඇණ
    මේ දෙවනි ලියුම දෙවියන් බාරෙට

    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙක කරගෙන පාවා දී මායම් දී නෑ මගෙ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගෙ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලෙක් ගැලවුණෙ රෙදිපිළි මෝලෙට
    එද්දි ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පන්තියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳළු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතෙ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද මගෙ බොළඳ හීන අතර
    මගෙ කඳුළු බිඳු ඇයි වාෂ්ප වෙන්නෙ දකින
    සිහින වටින කියන ප#ය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනිං මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවෙ නැත්තෙ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනව හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගෙ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතෙ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම දිව්වා මගෙ මනස කොඳුරා කිව්වා

    ලංකාවේ දිගම සින්දුවද කොහෙද දෙවියන්ගේ බාරේ:baffled::baffled: විනාඩි 7ක් විතර තියනවා නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ දිගම සින්දුවද කොහෙද දෙවියන්ගේ බාරේ:baffled::baffled: විනාඩි 7ක් විතර තියනවා නේද
    ඔව් බං.. චිත්‍රපටියක් වගේ.. සුපිරි තේරුමක් තියේ රැප උනාට..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සර්සි ආන්ටි හෝ කලිසි නගා අද දින නොමැරෙන බව විස්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනා :rofl::rofl::rofl:
    ඇයි වදේ තාම සර්සි ආන්ටිගේ පුන පුනා බලන් ඉනා සීන් කෝන් එකවත් ගියේ නෑනේ :no:
    :(:(