අද මැච් එක පරදිනවා.

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අද මැච් එක පරදිනවා.

    අල්ලන්න ගියොත් මේ මැච් එක කොහොමත් ලොස් වෙනවා.නමුත් කරන්න තියෙන්නේ ඇටෑක් කරලා දිනන්න උත්සහ කරන එක.ඒක තමයි එකම තුරුම්පුව වෙන්න ඕන.ගිය පාර එක කනාවට දිනුවා මිසක් දක්ෂතාවය නිසා දිනුවා නෙවෙයි.දිමුත් කරුනාරත්න කෞසල්‍ය සිල්වා වගේ අය ජත්‍යන්තර මට්ටමේ පිතිකරුවන් නෙවෙයි.ස්කූල් බෝයිස් මට්ටමේ අය.මුන් දේශීය තරග වල මේ වගේ තටමනවනම් පිටරට ගියාම ආය අහන්න දෙයක් නෑ.ඒක නිසා සුදුස්සාට සුදුසු තැන දෙමු.සංගා ටික කාලයක් ටෙස්ට් ගන්න තිබුනා.නමුත් සංගා මුදලාලිට ටෙස්ට් වලින් එච්චර සල්ලි එන්නේ නැති නිසා යෙහෙලි කියන්න ඇති ඕක නවත්වන්න කියලා.තිරිමාන්න වහාම සියලූම මට්ටමේ ක්‍රිකට් වලින් ඉවත් කරන්නම ඕන.මේකා පන්දමට ආපු එකෙක්.සුදුස්සාට සුදුසු තැන නොදී මේ මැච දිනවන වගකීම බාර ගන්න බෑ.ඒක ක්‍රිකට් ආයතනයම බලාගන්න ඕන.ඒ වගේම හෙන්රි ක්‍රිකට් වලින් ඈත් වෙලා ඕස්ට්‍රේලියාවේ ගව පට්ටියක් වත් බලාගෙන හිටපන්.එහෙම නැත්නම් ඔසීලට සපෝට් කරන්න යන්න.හෙන්රි කියන්නේ රිදිලා කියන එකාගේ ෆේක් එකක්.සමහර විට රිදිලා බෝට්‍ටුවෙන් ඕසී යන්න ඇති.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    giphy.gif
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඔය කියපු ඔක්කෝම අයින් කරාම උඹද සෙල්ලම් කරන්නේ?