අද මැච් එක හොදි නැතුවම කනවා වගේ

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අද මැච් එක හොදි නැතුවම කනවා වගේ

    අද මැච් එක හොදි නැතුවම කයි වගේ,තරංගත් out :(:(

    Screen_Hunter_01_Jun_07_04_23.gif

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12824474 said:
    අහ්හ් අදද මැච් එක.............:P:P :rofl:
    දැන් කොහොමද ලකුණු:lol:
    බලන්න එපා බන් :no::no:
    වැස්ස හින්දා ඇහනවා අඩුයි මොනවාද බන් කිව්වේ?
    :oo::rofl::rofl:
    68/6 (24)
    වැස්සට නවත්තලාලු..
    පමා නොවී වැහපන් වැහි වලාවේ :lol::lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඉතින් බන් පහුගිය අවුරුද්දම අපේ එවුන් මෙහෙමනෙ ප්ලේ කරේ. මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ:dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉතින් බන් පහුගිය අවුරුද්දම අපේ එවුන් මෙහෙමනෙ ප්ලේ කරේ. මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ:dull:
    එක නම් ඇත්ත බන්ස්,තාම වර්ඩ් කප් ඒකෙන පස්සේ එක සීරීස් එකක් දිනලා නෑ නේ අපි :sorry::sorry:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    තවම මැච් එක ඉවර නැහැ... දැන්ම මැච් එක අත අරින්න එපා බොල... :D පකිස්තානෙ මහ ලොකු ටීම් එකක් නෙමෙයි... :)