අද මැච් එක PC එකෙන් බලන්න ක්‍රමයක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    අද මැච් එක PC එකෙන් බලන්න ක්‍රමයක් නැද්ද ?

    Link එකක් තියෙනවා නම් දාන්න මචන්ලා

    දවාලේ ඉදලා හෙව්වා තැනක් හම්බුනේ නැති නිසාම ඇහුවේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    • Like
    Reactions: Nadun26

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Country eka mokkda machn damme. ?
    ICC account eka Wena ratak danna oneda
    icc account ekak ona na bn. vpn eka Japan dapan. ekarala icc site ekata giyama right side yata athi matchs kiyala. eken click krla watch deepan. log wenna ona na. log wenna enne lankawen giyama witharai,.

    ds.jpg
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    icc account ekak ona na bn. vpn eka Japan dapan. ekarala icc site ekata giyama right side yata athi matchs kiyala. eken click krla watch deepan. log wenna ona na. log wenna enne lankawen giyama witharai,.

    View attachment 262623

    තැන්ක්ස් මචන්. Japan Connect කරන්න කලින් Account එකක් හැදුවා. දැන් වැඩ.
    Ads යන්නෙත් නැහැ :love2: