අද මැදියම් රැයේ සිට තෙල් මිල වැඩිවේ

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    අද මැදියම් රැයේ සිට තෙල් මිල වැඩිවේ

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට‍්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 143 සිට 155 දක්වා ද, මිල ඉහළ යයි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 76 සිට 84 දක්වා ද, සුපිරි ඩීසල් රුපියල් 98.30 සිට 106.30 දක්වා ද, වැඩිවේ. භූමිතෙල් ලීටරය රුපියල් 61 සිට 71 දක්වා ඉහළ යයි. කාර්මික භූමිතෙල් රුපියල් 66 සිට 76 දක්වා වැඩි වී ඇත. දැවි තෙල් මිල වැඩි නොවේ.

    Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to
    www.lankadeepa.lk' Copyright © 2007 Wijeya Newspapers Ltd.
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    mama super diesel gahanne ochchara dawas giyeth bohoma amaruwen dan thawa rs.8 k wadi karala dena daiyo gedaratama genath dila,ma dan koi rateda danne naha neda wadi une mahe wadi karanne naththan apita hari nathi nisa ne
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අද මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට‍්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 143 සිට 155 දක්වා ද, මිල ඉහළ යයි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 76 සිට 84 දක්වා ද, සුපිරි ඩීසල් රුපියල් 98.30 සිට 106.30 දක්වා ද, වැඩිවේ. භූමිතෙල් ලීටරය රුපියල් 61 සිට 71 දක්වා ඉහළ යයි. කාර්මික භූමිතෙල් රුපියල් 66 සිට 76 දක්වා වැඩි වී ඇත. දැවි තෙල් මිල වැඩි නොවේ.

    Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to
    www.lankadeepa.lk' Copyright © 2007 Wijeya Newspapers Ltd.
    :baffled:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aneeeeeee mage van ekata bohoma maruwen petrel jundak gahagatte dannam iothin van eka gedara thiyala bus eke thamayi yanna wenne