හොරු නැතුව තෙල් මිල ඉහලට

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    ජුනි මාසයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවූ අතර, මැයි මාසයට අදාලව සංශෝධනය කෙරුණු ඉන්ධන මිල ජූනි මාසය තුලද පැවතියා.

    ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව,

    රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක්.

    රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

    රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

    රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

    රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614

    කාලකන්නි නූගත් ජෙප්පෝ "හොරා කන්න " පටන් අරන් :lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    ඉස්සර නම් සුපර් ඩිසල් වැඩි නොවුනම කිව්වේ උන්ගේ පන්තියෙ උන්ට සහන දෙනවා කියලා....
    මුන්ට ආ්ණ්ඩුව කරගන්න බැරුව දැන් ඉහ ම‌ොල රත් වෙලා ඉන්නෙ :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    මේක මහ ඇනයක් පත ඩිජිටල් බෝඩ් ගැහුවනම් ශෙඩ් ගාව සිංහලු ගනනකට ගන් නෑ ඩේලි වෙනස් හරි වෙනස් වෙන වෙලාවට වෙනස් වෙන්න දියුණු රටවල් වල එමයි . ත්‍රෙඩ් යන්නෙත් නෑ , තරගකාරී බව එනවා . මගුලේ එකාධිකාරයක් මේක
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    මේක මහ ඇනයක් පත ඩිජිටල් බෝඩ් ගැහුවනම් ශෙඩ් ගාව සිංහලු ගනනකට ගන් නෑ ඩේලි වෙනස් හරි වෙනස් වෙන වෙලාවට වෙනස් වෙන්න දියුණු රටවල් වල එමයි . ත්‍රෙඩ් යන්නෙත් නෑ
    Methana prashne eka nemeine ban Ona modayek dannawa thel mehe hadanne ne kiyala
    methana Aula anuraya Kiyapu pacha den poratama kerakila enawa
    anika mata nam thel 1Ltr eka 1000 unath aulak ne hebei anuraya Gallerye un choon karapu ekata malak thiyenne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    Methana prashne eka nemeine ban Ona modayek dannawa thel mehe hadanne ne kiyala
    methana Aula anuraya Kiyapu pacha den poratama kerakila enawa
    anika mata nam thel 1Ltr eka 1000 unath aulak ne hebei anuraya Gallerye un choon karapu ekata malak thiyenne
    එයාල හාන්නේ එකෙන් තමා 🤭
    පොරොන්දු පොරොන්දු පොරොන්දු 🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    කවුරුත් නැද්ද ඔක්කොම එකතු කරලා රූ 34කින් මිල වැඩි කරා කියන්න. මුන් අඩු කරද්දී එහෙම නේද කිවේ
    Rs 34 kin wedi wela.
    Kanchana koluwa nopenee government eka athuley innawada???npp government nam mehema karannaa😁
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    බලපන්කො කාන්චනයා කරන කැත වැඩ :angry:
    මේ පරයා තවමත් තෙල් වලින් 150/- ගහනවද ???

    හදුන් සහෝදරයා , දාන්නකො මෙයා ඇතුලට , ඔයාට හොද potential එකක්ද , මොකද්ද එහෙකුත් තියනවාලු නේ....
     
    • Haha
    • Like
    Reactions: supun_sg and KDH