අද මෑච් එක..

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මට නම් හිතෙන්නේ අද match එකත් බොහෝ විට පරදිනවා... ඒ විතරක් නෙමෙයි mathc 5 ම බොහෝ විට පරදීවි ...මමත් කැමති ලංකාව දිනනවා නම් ...එත් එහෙම වෙන්නේ නැහැනේ...අපි team 1 ක් විදියට play කරන්නේ නැහැ...team එක ඇතුලේ එකමුතු බව බිදිළලු...සන්ගකර & මහේල ඩිල්ෂාන් එක්ක හිට හොද නැහැලු තිලාන් ඇතුලට gathe නැහැ කියල ...අපේ selecting commitee 1 ත් වැරදි තියෙනවා...මාස ගානකින් team අය‍ට පඩි දීල නැහැලු ...මොනවා උනත් මේ විදියට ගියෙත් නම් මිනිස්සුන්ට cricket එපා වේවි...

    අපේ team 1 අ tamat සනත් වගේ ප්ලයෙර් කෙනෙක් නැහැ...එහෙම කෙනෙක් ආයේ ලැබෙන එකකුත් නැහැ ...ඉස්සර නම මමත් ආසයි සනත් play කරනවා බලන්න .. එත් දැන් කොහෙද ඒවගේ player කෙනෙක්...දැන් 4 ක් 6 ක් ගහනවා බලන්නත් පය ගානක් බලන් ඉන්න ඕනි ....ඒ අතින් මම කුලසේකර ට කැමති ...එය baller කෙනෙක් උනත් සමහර වෙලාවට අපේ බැට්ස්මන් ලට වඩා හොදට ගහනවා...ඉන්නේ පොඩියට උනාට එය ගහන දැවැන්ත 6 පාරවල් බලන්න නම් මම ගොඩක් ආසයි ...

    :yes::yes::yes:

    math kamathima sanathta
     

    Sudu _Banda

    Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    dan aula thiyenne santh wage gahana ekek hoyaganna newei..ekanam kawadawath wenne na..magula eka match ekak dinapn..dan bangladesh zimbabwe wage welane ape team ekat zimbabwe.bangladesh wage..itath anthai wageda manda...kohomahari team eke eun okkama ekathu wela aimath lankawe cricket ithuru wela thiyenawa kiyala pennuwoth e athi..WE LOVE OUR CRICKET 4EVER THAT'S D THRUTH.kochchra match paradunath balanne nathuwa innath bari eka handai..:D:D