අද මිල සූත්‍රය...

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වේ. 😂😂😂 ඕක කලින්ම කිව්වෙ අද එන තදබදය අඩු කරන්න. සෙට් එකක් ඉන්නවා අඩුවෙනකන් ඉදලම ගහන. හදීසිම උන් අදම ගහනවා. ☺️☺️☺️
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ක්‍රියාත්මක වෙනවා නේද. තමා මොකුත් වෙලා නැද්ද.​


    උඹේ ත්‍රී වීල් එකට 5l ඇතිද කසුන් පොන්සි