අද මුළු රට එක මිටකට රට අනුරට Monkey 🐒 Version

hitter

Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    මාළු රටෙන් ගෙන්න වෙනවා කියලා තමා මුන් දැන් කියන්නේ එහෙම කියන කොට මේ Video එක Play කරන්න ඕනේ 😂😂


    මේවා විශ්වස කරපු උන් හිටිය ද මචො 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    මේවා විශ්වස කරපු උන් හිටිය ද මචො 😂
    අපි විශ්වාස කරේ නැතුවාට 68 ලක්ෂයක් මේ වගේ බොරු විශ්වාස කරන එවුන් ඉන්නවා නේ බං🧐