සමග විස දුම. අනුග්රහය මහා භාරතයෙන්.
බොරුවක් වෙන්න බැරිද බං ඕක+ toxic air from dambadiwa
උබ අද දවසම ගෙයින් එලියට වෙලා හොදට ෆීල් කරන්න මේ තියෙන දුම. හෙට අපි රිසල්ට් බලල තීරණය කරන්නන් කටකාවක්ද නැද්ද කියල.බොරුවක් වෙන්න බැරිද බං ඕක
කටකතාවක්ද මංද...
මමනං කියන්නෙ කාළගුණේ හැටි කියලඋබ අද දවසම ගෙයින් එලියට වෙලා හොදට ෆීල් කරන්න මේ තියෙන දුම. හෙට අපි රිසල්ට් බලල තීරණය කරන්නන් කටකාවක්ද නැද්ද කියල.
එහෙනම් ඉතින් ලංකාවෙ හයි කරල තියෙන එයාර් කොලිටිය මනින ඩිවයිස් සේරම වරදින්න ඕන.බොරුවක් වෙන්න බැරිද බං ඕක
කටකතාවක්ද මංද...
අපි මීගමුවෙ. ඔය මීදුම අපෙත් සෑහෙන්න තියෙනව මේ ටිකේඑහෙනම් ඉතින් ලංකාවෙ හයි කරල තියෙන එයාර් කොලිටිය මනින ඩිවයිස් සේරම වරදින්න ඕන.
පිස්සුද බං නිව්ස් වලටත් දැන් කිව්ව. ඉන්දියාවෙ ඉදල ලංකාව හරහා යන හුලග හින්ද ඉන්දියාවෙ තියන දූෂිත වායුව ලංකාවට ඇවිල්ල තියෙන්නෙ. හවස් වෙද්දි ටිකක් අඩුවෙයි කියල කිව්වෙ. හොද මාස්ක් එකක් දාගෙන පලයන් යන දිහාවක. ස්වසන ආබාද තියන උන්ට අවුල්ලු ගොඩක්.මමනං කියන්නෙ කාළගුණේ හැටි කියල
මාර වැඩේ නේද..පිස්සුද බං නිව්ස් වලටත් දැන් කිව්ව. ඉන්දියාවෙ ඉදල ලංකාව හරහා යන හුලග හින්ද ඉන්දියාවෙ තියන දූෂිත වායුව ලංකාවට ඇවිල්ල තියෙන්නෙ. හවස් වෙද්දි ටිකක් අඩුවෙයි කියල කිව්වෙ. හොද මාස්ක් එකක් දාගෙන පලයන් යන දිහාවක. ස්වසන ආබාද තියන උන්ට අවුල්ලු ගොඩක්.
අහල තියෙනවද උල්කාවක් වැදිලා දූවිලි ඇවිස්සිලා winter එකක් ඇවිත් ඩයිනසෝර් ල මැරිලා ගිය හැටි.. එහෙම එකක් තමා ඔය ලාවට වෙලා තියෙන්නෙ.Free A/Cඅපිට 26°C යි
![]()
විසදුමක් ඉල්ලලා නේ අරගල කරේ උබල ?? ඔන්න එවල.සමග විස දුම. අනුග්රහය මහා භාරතයෙන්.
උල්කාව රෝල් කරලා පුකේ ගහ ගනින්අහල තියෙනවද උල්කාවක් වැදිලා දූවිලි ඇවිස්සිලා winter එකක් ඇවිත් ඩයිනසෝර් ල මැරිලා ගිය හැටි.. එහෙම එකක් තමා ඔය ලාවට වෙලා තියෙන්නෙ.