අද මූන දීපු අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    ඉස්සර ෆේස් බුක් ඒකේ , හායි බායි ගගා ආශ්‍රය කරපු කෙල්ලෙක්...මචං ෆිට් ඒක ඉතින්...
    මාර බුලට් ඒක. දැන් ලොකු පෝස්ට් ඒකක මචං.

    නිකමට වගේ මම යාලු මචං ෆිට් ඒකට ...ආගිය තොරතුරු ඇහුවා.
    සීන් විතරයි ..මැසේජ නැත ......

    කාලයට පුලුවන්
    තාලයට උස පුටුවල
    උස් මුදනට ගිය මිනිස්සු
    ඈත් කරලා
    වඳ කරන්න.

    හික්ස්.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඉස්සර ෆේස් බුක් ඒකේ , හායි බායි ගගා ආශ්‍රය කරපු කෙල්ලෙක්...මචං ෆිට් ඒක ඉතින්...
    මාර බුලට් ඒක. දැන් ලොකු පෝස්ට් ඒකක මචං.

    නිකමට වගේ මම යාලු මචං ෆිට් ඒකට ...ආගිය තොරතුරු ඇහුවා.
    සීන් විතරයි ..මැසේජ නැත ......

    කාලයට පුලුවන්
    තාලයට උස පුටුවල
    උස් මුදනට ගිය මිනිස්සු
    ඈත් කරලා
    වඳ කරන්න.

    හික්ස්.
    Pena widihata umbawai eki wada karala thiyenne.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    ඉස්සර ෆේස් බුක් ඒකේ , හායි බායි ගගා ආශ්‍රය කරපු කෙල්ලෙක්...මචං ෆිට් ඒක ඉතින්...
    මාර බුලට් ඒක. දැන් ලොකු පෝස්ට් ඒකක මචං.

    නිකමට වගේ මම යාලු මචං ෆිට් ඒකට ...ආගිය තොරතුරු ඇහුවා.
    සීන් විතරයි ..මැසේජ නැත ......

    කාලයට පුලුවන්
    තාලයට උස පුටුවල
    උස් මුදනට ගිය මිනිස්සු
    ඈත් කරලා
    වඳ කරන්න.

    හික්ස්.
    මීට් වෙලා ෆන් ගමුද අහපන් එවෙලෙම රිප්ලයි කරයි 😅
     
    • Haha
    Reactions: Shamal3001

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    කාලයට පුලුවන්
    තාලයට උස පුටුවල
    උස් මුදනට ගිය මිනිස්සු
    ඈත් කරලා
    වඳ කරන්න.
     
    • Like
    Reactions: Shamal3001

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    oka kellonge hati ban..
    matath oya wagema yaluwo keepadenekma innawa..
    egollo loku putu walata giyama dan messages seen witharai..
    best thing is to mind our own business
     
    • Like
    Reactions: War Fighter

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අපෝ ඕක සාමාන්‍ය දෙයක් බන් උබ ලොකු පුටුවක ගියත් ඔච්චර තමයි
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය තරම් දුරට හිතන්න දෙයක් ඔතන වෙලා කියලා මම නම් හිතන්නෙ නෑ. එක පාරක් වුන දෙයක් හින්දා ඔහොම තීරණය කරන එක වැරදියි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සීන් කරේ මිනිහද දන්නේ නෑනේ.
    පෙලක් වෙලාවට ගෑනිත් පෝන් එක අරන් ඔබලා ඔබලා දානවා ඊට පස්සේ මටත් හොයන්න බෑ ආපුවා මොනවද නැති ඒවා මොනවද කියලා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සීන් කරේ මිනිහද දන්නේ නෑනේ.
    පෙලක් වෙලාවට ගෑනිත් පෝන් එක අරන් ඔබලා ඔබලා දානවා ඊට පස්සේ මටත් හොයන්න බෑ ආපුවා මොනවද නැති ඒවා මොනවද කියලා.
    Same here 😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලේ නැති කාලෙ මානව හිමිකම් ගැන කතාකරන්න ජිනීවා ගිහින් උද්ගෝෂනේ කරපු එවුන්, බලේ හම්බුනාම මිනී මරල, වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩිතියල, ජිනීවා කොටින්ගෙ අගනුවර කරා මතක නැද්ද? @erozan
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්සර ෆේස් බුක් ඒකේ , හායි බායි ගගා ආශ්‍රය කරපු කෙල්ලෙක්...මචං ෆිට් ඒක ඉතින්...
    මාර බුලට් ඒක. දැන් ලොකු පෝස්ට් ඒකක මචං.

    නිකමට වගේ මම යාලු මචං ෆිට් ඒකට ...ආගිය තොරතුරු ඇහුවා.
    සීන් විතරයි ..මැසේජ නැත ......

    කාලයට පුලුවන්
    තාලයට උස පුටුවල
    උස් මුදනට ගිය මිනිස්සු
    ඈත් කරලා
    වඳ කරන්න.

    හික්ස්.
    Loku post kivve mona vage ekakda??
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    Ada mage ganita kawda hingana dial ekak message ekak ewala tibba. Man ahuwa kawda kiyala. A dawaswala hi bye kiyapu gobbayeklu, kiyak hari nayata illanna enawa kiyala gani reply karala na
    අහ්ලාදජනකයි