අද මෙතන හෙට ඔතන මම රතන

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අද මෙතන හෙට ඔතන මම රතන

    රතනලා තමයි මරාව 2015 සරම ගලවලා එලෙව්වේ කොලඹින්.එදා සිරා එක්ක එලියට බැස්ස අය අතර රතනත් හිටියා.රතන මරාගෙන් සහ ගෝටාගෙන් ඒ කාලේ ලොකු අසපුවක් හදාගත්තා.සෑහෙන්න සල්ලි හම්බ කරා.සෑහෙන්න ලස්සන කෙල්ලො ඔය අසපුවේ පැය 24ම හිටියා.මිනිස්සුන්ට යන්න පුලුවන් අසපුවක් නෙවෙයි.තඩි ගේඩ් එක හැම තිස්සෙම ලොක් කරලා.පස්සේ යූන්පි එකෙන් ජාතික ලැයිස්තුවෙන් ආවා.ජාතික ගනයෙක් ලෙස දිගටම මිනිස්සුව ‍රැවට්‍ටුව කොහොම හරි.දැන් ආපහු යූන්පි එකෙන් පාර්ලිමන්ට් යන්න බෑනේ.ශ්‍රී ලංකා එකෙන් යන්නත් බෑ.ඒකට හෙන පොරයක් තියෙනවා.කොහොම හරි පොහොට්‍ටුවේ එකෙක් කපාගෙන ලිස්ට් කෙන් මීලඟ පාර්ලිමන්ට් එකෙත් ඉඳී මිනිහා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඉතින් මොකො. අර ඉන්නෙ පුකට ගිනි ගත්ත වගෙ බෙරිහන් දෙන ගෑස් අමිල. ගිහිල්ල අහපන් කොච්චර හම්බ කලාද කියල.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    based on my intellectual capacity and my vast knowledge, tactically and tentatively, right from the beginning, of times especially in the light of Ecclesiastes evolution I have come to a concrete, definite and profound conclusion that I actually have nothing to say thank you 🚶 🚶