අද මෙතන හෙට ඔතන මම රතන
රතනලා තමයි මරාව 2015 සරම ගලවලා එලෙව්වේ කොලඹින්.එදා සිරා එක්ක එලියට බැස්ස අය අතර රතනත් හිටියා.රතන මරාගෙන් සහ ගෝටාගෙන් ඒ කාලේ ලොකු අසපුවක් හදාගත්තා.සෑහෙන්න සල්ලි හම්බ කරා.සෑහෙන්න ලස්සන කෙල්ලො ඔය අසපුවේ පැය 24ම හිටියා.මිනිස්සුන්ට යන්න පුලුවන් අසපුවක් නෙවෙයි.තඩි ගේඩ් එක හැම තිස්සෙම ලොක් කරලා.පස්සේ යූන්පි එකෙන් ජාතික ලැයිස්තුවෙන් ආවා.ජාතික ගනයෙක් ලෙස දිගටම මිනිස්සුව රැවට්ටුව කොහොම හරි.දැන් ආපහු යූන්පි එකෙන් පාර්ලිමන්ට් යන්න බෑනේ.ශ්රී ලංකා එකෙන් යන්නත් බෑ.ඒකට හෙන පොරයක් තියෙනවා.කොහොම හරි පොහොට්ටුවේ එකෙක් කපාගෙන ලිස්ට් කෙන් මීලඟ පාර්ලිමන්ට් එකෙත් ඉඳී මිනිහා.