අද මොකද වෙන්නෙ
ආපු ගමන් දිල්ශාන් පිස්සු නටන්න ගත්ත. දැන් ලකුණු 3 ට ගියා

මොකද වෙලා තියෙන්නෙ අපේ කට්ටියට

ආපු ගමන් දිල්ශාන් පිස්සු නටන්න ගත්ත. දැන් ලකුණු 3 ට ගියා

මොකද වෙලා තියෙන්නෙ අපේ කට්ටියට

දාන දාන හැම බෝලෙම හයක් වෙන්නේ නැ..
දාන දාන හැම බෝලෙට විකට් එන්නේ නැ...
උදේ හවස දිනනා උන් කප් ගන්නේ නැ.....
විකට් දෙකක්, තුනක් ගියත් ගේම් එක නම්... අපි අත අරින්නේ නැ.