අද යනව දත පෙන්නන්ඩ

AnuradhaRa

Well-known member
  • වෙලාවකට දත කකියනව ඔලුවෙ පැත්තම රිදෙනව. පිස්සු හැදෙනව
    මෙහෙම දුක් විදිනවට වඩා හොඳයි දත ගලෝල දානව. තාම දතක් මගේ ගලෝලම නෑ. බයයි.
    කැක්කුම තියෙද්දි ද් ගලවනවද? වෙලාවකට තමා රිදෙන්නෙ
    ස්නායු පුරවන්ඩ සල්ලි නෑ. දත ගලෝල දාන්ඩ කියනව
     

    AnuradhaRa

    Well-known member
  • මේ දවස් වල ඕවා කරනවද? උබට pcr හරි අන්ටිජන් හරි කරගෙන එන්න කියයි. :unsure:
    එහෙම අවුලක් නෑ මචං, දොස්තර කෙනෙක් ඉන්නව
    දත ගලෝනව කියන්නෙ මට ඉතිං වීර ක්‍රියාවක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙලාවකට දත කකියනව ඔලුවෙ පැත්තම රිදෙනව. පිස්සු හැදෙනව
    මෙහෙම දුක් විදිනවට වඩා හොඳයි දත ගලෝල දානව. තාම දතක් මගේ ගලෝලම නෑ. බයයි.
    කැක්කුම තියෙද්දි ද් ගලවනවද? වෙලාවකට තමා රිදෙන්නෙ
    ස්නායු පුරවන්ඩ සල්ලි නෑ. දත ගලෝල දාන්ඩ කියනව
    පුක හොදට හෝදන් පලයන්.එතකොට දත ගලවන්න සල්ලි ගන්නෙ නෑ.

    කැක්කුම තියෙද්දි ගලවන්නෙ නෑ.උබට බෙහෙත් දීල ආපහු එවනවා.එද්දි කුරුදු තෙල් එකක් අරන් වරෙන් 100ක් යයි
     

    AnuradhaRa

    Well-known member
  • පුක හොදට හෝදන් පලයන්.එතකොට දත ගලවන්න සල්ලි ගන්නෙ නෑ.

    කැක්කුම තියෙද්දි ගලවන්නෙ නෑ.උබට බෙහෙත් දීල ආපහු එවනවා.එද්දි කුරුදු තෙල් එකක් අරන් වරෙන් 100ක් යයි
    කුරුදු තෙල් හරියන්නෙ නෑ බං.
    එකක් ගෙනත් තියල බැලුව. කටේ දැවිල්ල හැදෙනව විතරයි. දතේ කැක්කුම අඩු වුණේ නෑ.
    ඊට වඩා හොඳයි කටේ වතුර ටිකක් තියං ඉන්නව
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,315
    1
    158,420
    113
    98
    කෑගල්ල
    ඕක දැනෙන්නෙවත් නෑ , ගලෝපන්

    හක්කෙද ? ඉස්සරහද

    ඉස්සරහ නන් ඕක ගලෝල රත්තරන් දතක් දාමු. හී ගාල හිනා වෙන්ඩ පුලුවන් දත පේන්ඩ ගමේ ගෑනුන්ට
     

    AnuradhaRa

    Well-known member
  • ඕක දැනෙන්නෙවත් නෑ , ගලෝපන්

    හක්කෙද ? ඉස්සරහද

    ඉස්සරහ නන් ඕක ගලෝල රත්තරන් දතක් දාමු. හී ගාල හිනා වෙන්ඩ පුලුවන් දත පේන්ඩ ගමේ ගෑනුන්ට
    හක්කෙ මචං
    හක්කෙ කිව්වට කෙරෝලෙ ඉඳං තුන්වෙනි දත
    දෙවෙනි දතයි තුන්වෙනි දතයි මැදින් අවුල තියෙන්නෙ. දත් දෙකම
    මං හිතන්නෙ රිදෙන්නෙ තුන්වෙනි පොඩි දත. කලින් පුරෝපු එක දතේ කෑල්ලක් එක්ක කැඩිල ගියානෙ
    මගෙ කටේ දත් ඔක්කොම 27යි තියෙන්නෙ, ඥාන දත් ආවෙත් නෑ
    උඩු ඇන්දෙ 14යි
    යටි ඇන්දෙ 13යි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,733
    113
    කෑගල්ල
    අනේ ම්න්දා බන් අර ෆාමසියේ තියන පේත්ත අරන් බීපන්කෝ. එතකඔට ඔය මොකවත් ඔනේ නෑ. ඊටපස්සේ රෑට දත් මදහන්. ඔය පිටි වලින් හදපු කෑම ඔය කැඩිච්ච දත අස්සට ගියහම තමා කැක්කුම එන්න ලොකුම හේතුව.
    ඒක නිසා පාන් බිස්කට් වගේ එවා පරිස්සට කාලා. රෑට දත් මදපන්.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,424
    113
    හක්කෙ දතක්නෙහ් .... හක්ක පටස් එකක් නැද්ද හක්ක පටස් එකක් නිට්ටාවටම සුවයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කුරුඳු තෙල් අරවා මේවා තියල ඕක ඇතුලෙ ආසාදනේ වෙන්න ඉඩ තියනව. ගලවල දාන එක හොඳයි. ගලවන කෙනාගෙ දක්ෂතාවය මත තමයි වේදනාව අඩු වැඩි වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,621
    22,318
    113
    Gotland
    පුක හොදට හෝදන් පලයන්.එතකොට දත ගලවන්න සල්ලි ගන්නෙ නෑ.

    කැක්කුම තියෙද්දි ගලවන්නෙ නෑ.උබට බෙහෙත් දීල ආපහු එවනවා.එද්දි කුරුදු තෙල් එකක් අරන් වරෙන් 100ක් යයි

    dathkimbula gawata newi ban u yanne.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,513
    199,561
    113
    Colombo, Sri Lanka
    ඔක්කොම කට්ටිය කියලා තියෙන්නේ හිරි වැටුනම ගලවන විදිහ. ඒත් හිරි වට්ටන්න විදුරුමහට ගහන ඉන්ජක්සන් එක බුදු අම්මෝ මට බැරියෝ ... :baffled: