අද යුනිටියේ කඩ ඇරලද?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අද යුනිටියේ කඩ ඇරලද?

    මචන් අදයි හෙටයි යුනිටියේ කඩ ඇරලද තියෙන්නේ.පොඩ්ඩක් දන්න කෙනෙක් කියපල්ලකෝ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ada nabiyage birthday party eka. ada unity eka wahala athi pute.
    ඔව් බන් එකයි අහල බැලුවේ හෙටත් වහලද?අද මුස්ලිම් කඩ විතරද දන්නේ නැහැනේ වහලා තියෙන්නේ.ලැපක් ගන්න හොඳ කඩයක් අඩු ගානකට සහ වගකීමක් තියන පොට් එකක් වෙන්න ඕනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ω®™;14339435 said:
    ඔව් බන් එකයි අහල බැලුවේ හෙටත් වහලද?අද මුස්ලිම් කඩ විතරද දන්නේ නැහැනේ වහලා තියෙන්නේ.ලැපක් ගන්න හොඳ කඩයක් අඩු ගානකට සහ වගකීමක් තියන පොට් එකක් වෙන්න ඕනේ.

    යුනිටියෙන් ලැප් ගන්න එපා බං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ω®™;14339623 said:
    MC eke patta ganan ban.
    යුනිටි එකේ නම් ඕවට එච්චර ප්‍රසිද්ධ නෑ
    MC එකේ නම් ඉන්නවා නේද
    Liberty එකෙත් සමහර වෙලාවට ඉන්නවලු :yes: