අද රාත්‍රියේදි පෙට්ට්‍රල් දැනෙන ගානකින් අඩුවෙයි?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Rs. 10 adu unoth
    apo dan kale 10ta hari toffeeyak wath kanna puluwanda... enisa mukuth price adu karanna baha.

    Rs 1 wadi unoth
    biththare, pan gediye indan joka dakwa hama dema 10% price wadi wenawa..

    enisa ohomma thiyana eka hondai..
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    වැඩි උනත් අඩු උනත් හැමදාම රු 1000ක් විතරක් ගහන අපිට ඕවා අවුලක් නෑ සර් 170 ව කාලෙත් ගැහුවෙ 1000ක, 370 කාලෙ ගැහුවෙත් 1000ක

    අර මැදදි හාරසිය ගාණට ගහපු කාලෙ නම් ලීටර් 20 ගැහුවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වැඩි උනත් අඩු උනත් හැමදාම රු 1000ක් විතරක් ගහන අපිට ඕවා අවුලක් නෑ සර් 170 ව කාලෙත් ගැහුවෙ 1000ක, 370 කාලෙ ගැහුවෙත් 1000ක

    අර මැදදි හාරසිය ගාණට ගහපු කාලෙ නම් ලීටර් 20 ගැහුවා
    ඔව්. ඉස්සර නං හැමදාම වාහනේ ෆුල් ටෑන්ක් කරලා අඩුවෙන ටික ආයේ ෆීල් කරනවා. කොහොමත් ටැංකියෙන් භාගෙට එහා තෙල් තියෙනවාමයි.

    දැන් නං මේ ජනවාරි මාසෙටම ෆුල් කරේ එක පාරයි නුවරඑළියේ යන්න.

    හැමදාම දැන් තෙල් ගහන්න කියලා ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. දාහක් තමයි ගහන්නේ. යනත්තන් ගමන ගිහිං එන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ඔව්. ඉස්සර නං හැමදාම වාහනේ ෆුල් ටෑන්ක් කරලා අඩුවෙන ටික ආයේ ෆීල් කරනවා. කොහොමත් ටැංකියෙන් භාගෙට එහා තෙල් තියෙනවාමයි.

    දැන් නං මේ ජනවාරි මාසෙටම ෆුල් කරේ එක පාරයි නුවරඑළියේ යන්න.

    හැමදාම දැන් තෙල් ගහන්න කියලා ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. දාහක් තමයි ගහන්නේ. යනත්තන් ගමන ගිහිං එන්න
    කොයි එකටත් කට්ට 2ක් පිරෙන්න ගහල තියාගන්න, පම්ප් එකට හොඳ නෑ හීට් වෙනවා. (හැබැයි මට නම් ජීවිත කාලෙට පම්ප් එකක් දාන්න උනේ හොඳට පිරෙන්න පෙට්‍රල් ගහපු වාහනේකට)

    දැන්මගෙ වාහනේ බ්ලින්ක් වෙන්නෙ නෑ තෙල් අඩු උනාම, තනි කට්ටෙට බැහැලා කිලෝමීටර් 5ක් වගේ ගියාම එකපාරට කට්ට දෙකක් වැඩි වෙනවා. ඒ කරල කිලෝමීටර් 2-3න් නවතිනවා :D කට්ට දෙකට වැඩි උන ගමන් ශෙඩ් හොයන්න ගන්නවා :D
     
    පම්ප් එකේ කතාව දැනගෙන හිටියේ නැහැ.

    ඉස්සර නං මාත් පෙට්‍රල් නැහැ කියලා බ්ලින්ක් වෙනවා දකිනකොටම මාර බයයි.
    හැබැයි ඔෆිස් එකේ රියදුරෝ උන්ට අන්ලිමිටඩ් තෙල් දුන්නත් තෙල් ලයිට් එක පත්තු වේවි කිලෝමීටර් පනහ හැටත් යනවා. තෙල් කොලේ විකුණගන්න ඕනිවට.
    කොහොමත් හවසට බෝතලේ ගාන ශේප්.

    අපි වාහනයක් ඉල්ලද්දී දුර වැඩියෙන් දැම්මම උන්ගේ කට කනේ. පාටියකුත් දැම්මහැකි තෙල් කොල විකුණලා.
    පස්සේ පස්සේ නං වැඩේ චොර උනාම හැම රියදුරාම ෂෙඩ් එකට යැව්වේ නෑ. ට්‍රාන්ස්පෝර්ට් එකේ ඔෆිසර් කෙනෙක් රියදුරෙක් එකක් ගිහිං තෙල් ගහල වාහන යාඩ් එකට දානව.

    අර යන රියදුරයි ඔෆිසයි පාටි හැමදාම හැබැයි.
     
    අර බිල්ල සීන් එකක් තමයි, ටැංකිය ඇතුලෙ මෝටර් තියෙන එව්වා කූල් වෙන්නෙ පෙට්‍රල් වලින්. ඒක නැතුව ගොඩක් දිව්වම සීස් වෙනවා(ලු) වෙච්චි එකක් නම් දැකල නෑ. මට නම් කෙල උනේ හොඳට පෙට්‍රල් ගහන වාහනේක.

    2013-14 විදුලිබලේට දාලා තිබ්බා මගේ H100 එකක්, ගෙයි ගෙම්බා එන්ජිනියර් කෙනෙක් ගාව තිබ්බෙ. මගෙ කලින් ඩ්‍රයිවර් තලස්තෑනි වයසක ඩයල් එකක් නීතියට වැඩ. හැබැයි ඌ ඉන්න කාලෙ වේ බිල් එකටවත් දිවෙන්නෙ නෑ වාහනේ. පොර ලෙඩ උන පාරක මාසෙකට අවුරුදු 18ටේ කොල්ලෙක් දැම්මා උගෙ පලවෙනි රස්සාව මගෙ බැජෙක්ගෙ මල්ලි කෙනෙක්. පොර ඉන්ජව ලඟ නමලා. අන්තිමට උගේ ගෙදර වැඩ වලට ඉඳන් මූ යනවා ලැට් වලවල් කපනවා, ළමයි අරන් යනවා, නෝනට ඩ්‍රයිවින් පුරුදු කරනවා. මටත් නරක නෑ කොලේ පිරිලා, කි 100ක් වත් වැඩිපුර දානවමයි. අරූ අන්තිමට කොච්චර නැව්වද කියනව නම් එක නිවාඩු දවසක කිලෝමීටර් 500ක් වැටිච්ච කතරගම ප්‍රයිවට් හයර් එකකුත් ගිහිල්ලා. ඒකෙ හයර් එක අරන් මටත් බේරලා. ඉන්ජට කියල කිලෝමීටර් ගාණ සති දෙක තුනක් ඇදලා කොලේ කපාගෙන තිබ්බා. ඒ දවස්දෙක අර මනුස්සයා වීල් වල ගිහින් තියෙන්නෙ, හැබැයි තඩි දොදොල් පට්ටයක් ගෙනත් දීලා තිබ්බා.

    අන්තිමට කොල්ලම පඩි සල්ලි එකතු කරලා මගේ වාහනේ ගත්තා මාස තුනකින් ෆුල් ෆිනෑන්ස් එකක් දාලා, මංමයි ඇපේටත් අත්සන් කලේ (ඒකාලෙ ලොකු ගාණක් නෑ), හයර් එකටත් සාදාරණ ගාණක් මට ලැබුනා. හයර් එක පවරන්න බැරි නිසා චෙක් එක ආවෙ දිගටම මගෙ නමට, මම ඒකෙන් වාහනේ වාරිකේ දාලා ඉතුරුව ඌට දිදී හිටියෙ. ඌ ටක් ගාල ගෙවල ඉවර කලා හැබැයි මං ලංකාවෙ නැති ටිකේ.

    ගිය අවුරුද්දෙ පොර කටුනායක ආපු වෙලාවක බලන්න ආවා මාව. කොල්ල ගාව දැන් KDH 4යි. එකක් තාම විදුලිබලේ කිව්වා. අර ඉන්ජගෙ දුරින් නෑ වෙන කෙල්ලෙක්ලු බඳින්නත් ඉන්නෙ, ඌ එක්කම ගමන් ගිහින් සෙට් වෙලා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    hari nam Diesel 50rs wath adu karala e gana super diesel, petrol, super petrol wedi kara nam hari. petrol use karana apita paduwak unat living cost ekata loku affect ekak wenawa diesel adu unot.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඔව්. ඉස්සර නං හැමදාම වාහනේ ෆුල් ටෑන්ක් කරලා අඩුවෙන ටික ආයේ ෆීල් කරනවා. කොහොමත් ටැංකියෙන් භාගෙට එහා තෙල් තියෙනවාමයි.

    දැන් නං මේ ජනවාරි මාසෙටම ෆුල් කරේ එක පාරයි නුවරඑළියේ යන්න.

    හැමදාම දැන් තෙල් ගහන්න කියලා ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ. දාහක් තමයි ගහන්නේ. යනත්තන් ගමන ගිහිං එන්න
    Mawa follow karapan mats.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    කොයි එකටත් කට්ට 2ක් පිරෙන්න ගහල තියාගන්න, පම්ප් එකට හොඳ නෑ හීට් වෙනවා. (හැබැයි මට නම් ජීවිත කාලෙට පම්ප් එකක් දාන්න උනේ හොඳට පිරෙන්න පෙට්‍රල් ගහපු වාහනේකට)

    දැන්මගෙ වාහනේ බ්ලින්ක් වෙන්නෙ නෑ තෙල් අඩු උනාම, තනි කට්ටෙට බැහැලා කිලෝමීටර් 5ක් වගේ ගියාම එකපාරට කට්ට දෙකක් වැඩි වෙනවා. ඒ කරල කිලෝමීටර් 2-3න් නවතිනවා :D කට්ට දෙකට වැඩි උන ගමන් ශෙඩ් හොයන්න ගන්නවා :D
    mchn petrol filter eka check karanne kohomada? car eke petrol tank eka galawanna oneda pump ekai filter ekai check karanna?