අද රාත්‍රියේ සිට ඉන්දන මිලෙහි විශාල අඩු වීමක්🫡.thanks akd🔥.

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනුර සහොදරයානෙනි, අපිට තෙල් මිල පුකෙන් යන්න වැඩිකරන්න. කමක් නෑ, අපි 2048 වෙනකන් බලන් ඉන්න ලෑස්තීයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අප්පගෙ සාක්කුවෙන්ම හොරාකන එකෙක් රට හදන්න ඇවිත් 🤣🤣🤣

    තවම jvp රජයක් සම්පුර්ණයෙන් පිහිටුවා නැහැ .පාර්ලිමේන්තු.චන්දෙන් පසුව රජයක් පිහිටුවා ගන්න ලැබුනොත් ටිකෙන් ටික සහන දේවි.තවම ස්ථිර රජයක් නැහැ .අනික රජය.සහන දීමට නම් ආදායම් මාර්ග වැඩිකර.ගත යුතුයි.එය.කිරීමට වසරක් වත් යාවි.රනිල් කීවේ 2048 වෙනකම් ඉන්න කියා.ඒ වෙලාවේ කටක් ඇරපු නැති උන් දැන් දගලනවා .බලමු අනුර කරන හැටි.කාලයක් දිය යුතුයි .
    පලයන් පොන්නයෝ යන්න😹😹
    තැරි බයියන්ගෙ ඇඬිල්ල දකිද්දි පුදුම සතුටක් එන්නෙ 😍😍
    @P Starlin බයිය
     
    • Haha
    Reactions: shenat

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    59FEE91B-5F75-452B-9861-1F6CB774AA7F.jpeg
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    කියපුවා උනේ නැත්නම් ඉතින්. මිනිස්සු ආපහු හැරෙනවා කියලා අනුර මතක තියාගන්ට ඕන. ගොටට උණේත් ඒකනේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    උබෙ අම්මගේ ගානත් අඩු කරන්න කියපන් පොන්නයෝ :ROFLMAO:
     

    gama22

    Well-known member
  • What NPP does is the exact copy of 2015-2019 Good Governance façade
    lol Wait and see? if you watch hiru...... this will happen :lol:
    :lol::lol:

    තැරි බයියන්ගෙ ඇඬිල්ල දකිද්දි පුදුම සතුටක් එන්නෙ 😍😍
    dan tobiyyan lesa parinamaya wela ...............
    ------ Post added on Nov 1, 2024 at 8:38 AM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,383
    5,527
    113
    Panadura
    අද රනිල් රාජපක්ශගේ කතාව අහන්න එයා කියනව එයා සම්මත කරගත්ත මිල සූත්‍රයෙන් තමා අද මිල අඩු වැඩි වෙන්නෙ කියල දැන් කවුරු මොනව කිව්වත් ඒ නීති කඩන්න බෑ මොකද ඔය නීති කැබිනට් එකේ සම්මත කරල පාර්ලිමේන්තුවට දාල සම්මත කරගන්ත ඒව
    ඒව ගැට ගහල තියෙන්නෙ IMF එකේ ගිවිසුම් එක්ක දැන් ඒව වෙනස් කරනවනම් පලවෙනියෙන් ප්‍රබල ආන්ඩුවක් පිහිටවලා අයි එම් එෆ් එක එක්ක එකගතාවයකට පැමින කැබිනට් එකෙන් සම්මත කරගෙන පාර්ලිමේන්තුවෙනුත් සම්මත කරගත යුතුයි ඒහෙම නැතුව ඒක කරන්න බැ
    ඊලග චෝදනාව තමයි පොරොන්දු වුනා කියල රු 200 ට තෙල් දෙන්න එහෙම කියල කිව්ව ක්ලිප් එක ඉල්ලුවම 2019 පාර්ලිමේන්තුවෙ ගනන් හිලව් ඇතුව කිව්ව එකක් දානව හැබැයි මටනම් මේ මැතිවරන වේදිකාවෙ ඔය කියන කතාව ඇහුන්නෙ නෑ ඒකටත් හේතුව අද අපි බන්කොලොත් වෙච්ච රටක් හා පාර්ලිමේන්තුවෙ සම්මත කල නීතිය නිසා වෙන්න ඇති හැබැයි එහෙම ඇහිල රැවටුනානම් ඒගොල්ලො ආයි චන්දෙ දෙන එකක් නෑ හැබැයි එහෙම අහල නැති අය ඔයාට දැනුවත් කරන්න පුලුවන් ඒ ක්ලිප් එක මේකෙ ශෙයාර් කරල
    මට දැනෙන විදියට බහුතරයක් ජනතාව චන්දෙ දුන්නෙ මේ දූශිත ක්‍රමය වෙනස් කරල යහපත් ආර්තිකයක් සහ සමාජයක් ගොඩ නගන්න
    ඒක ඉතා හොදින් කෙරෙන නිසා ඔයාල තෙල් මිලට රැවටුනට ජනතාව එහෙම රැවටුන්නෙ නෑ කියල 15 උදේ වෙනකොට ප්‍රතිපලෙන් පෙන්වයි මොකද මිනිස්සු නැවත නැවතත් දේශපාලන පොරොන්දු වලට රැවටෙන්නෙ නැතිබව පහුගිය චන්දේදි රාජ්‍ය සේවකයාගෙ සිටම පෙන්නුන් කලා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,531
    113
    හදුන්ගේ හිල් ජංගිය අස්සට ද යන්නෙ දැන් 😅
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    @gama22 මෙච්චර කල් 5000 ට පුක දීලා දැන් ජොබ් එකක් ගන්න පුකයි කටයි ඔක්කොම දෙනවා ලපයට😹😹😹.

    1730435438032.jpeg