අද රනිල් රාජපක්ශගේ කතාව අහන්න එයා කියනව එයා සම්මත කරගත්ත මිල සූත්‍රයෙන් තමා අද මිල අඩු වැඩි වෙන්නෙ කියල දැන් කවුරු මොනව කිව්වත් ඒ නීති කඩන්න බෑ මොකද ඔය නීති කැබිනට් එකේ සම්මත කරල පාර්ලිමේන්තුවට දාල සම්මත කරගන්ත ඒව
ඒව ගැට ගහල තියෙන්නෙ IMF එකේ ගිවිසුම් එක්ක දැන් ඒව වෙනස් කරනවනම් පලවෙනියෙන් ප්‍රබල ආන්ඩුවක් පිහිටවලා අයි එම් එෆ් එක එක්ක එකගතාවයකට පැමින කැබිනට් එකෙන් සම්මත කරගෙන පාර්ලිමේන්තුවෙනුත් සම්මත කරගත යුතුයි ඒහෙම නැතුව ඒක කරන්න බැ
ඊලග චෝදනාව තමයි පොරොන්දු වුනා කියල රු 200 ට තෙල් දෙන්න එහෙම කියල කිව්ව ක්ලිප් එක ඉල්ලුවම 2019 පාර්ලිමේන්තුවෙ ගනන් හිලව් ඇතුව කිව්ව එකක් දානව හැබැයි මටනම් මේ මැතිවරන වේදිකාවෙ ඔය කියන කතාව ඇහුන්නෙ නෑ ඒකටත් හේතුව අද අපි බන්කොලොත් වෙච්ච රටක් හා පාර්ලිමේන්තුවෙ සම්මත කල නීතිය නිසා වෙන්න ඇති හැබැයි එහෙම ඇහිල රැවටුනානම් ඒගොල්ලො ආයි චන්දෙ දෙන එකක් නෑ හැබැයි එහෙම අහල නැති අය ඔයාට දැනුවත් කරන්න පුලුවන් ඒ ක්ලිප් එක මේකෙ ශෙයාර් කරල
මට දැනෙන විදියට බහුතරයක් ජනතාව චන්දෙ දුන්නෙ මේ දූශිත ක්‍රමය වෙනස් කරල යහපත් ආර්තිකයක් සහ සමාජයක් ගොඩ නගන්න
ඒක ඉතා හොදින් කෙරෙන නිසා ඔයාල තෙල් මිලට රැවටුනට ජනතාව එහෙම රැවටුන්නෙ නෑ කියල 15 උදේ වෙනකොට ප්‍රතිපලෙන් පෙන්වයි මොකද මිනිස්සු නැවත නැවතත් දේශපාලන පොරොන්දු වලට රැවටෙන්නෙ නැතිබව පහුගිය චන්දේදි රාජ්‍ය සේවකයාගෙ සිටම පෙන්නුන් කලා