අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද බන් වෙන්නේ.ශෙඩ් වලනම් පට්ට පෝලිම.
    ෆුල් ටෑන්ක් ගැහුවට ලොකු ප්‍රමාණයක් එක්ස්පෑන් වෙන්නේ නෑනේද බන්.ඔය ටැංකියේ මූඩියේ ප්‍රමානෙත් ඇති නේද එක්ස්පෑන් වෙන ප්‍රමානෙට?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    එහෙම ටැංකි පුපුරන්නෙ නෑ බං, එහෙනම් මිඩ්ල් ඊස්ට් පැත්තෙ උන් කවදාවත් ෆුල් ටෑන්ක් නොගහ ඉන්නව ඇති :baffled: කොහෙද අපේ වුන් රැවටෙනව නේ ඔයවගේ ෆේක් නිව්ස් වලට :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම ටැංකි පුපුරන්නෙ නෑ බං, එහෙනම් මිඩ්ල් ඊස්ට් පැත්තෙ උන් කවදාවත් ෆුල් ටෑන්ක් නොගහ ඉන්නව ඇති :baffled: කොහෙද අපේ වුන් රැවටෙනව නේ ඔයවගේ ෆේක් නිව්ස් වලට :dull:

    ඒක තමයි.ප්‍රසාරණේ වෙනවයි කියලා එහෙම ප්‍රසරණේ වෙනවැයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth

    Dan polime awith gahagena "petrol natha" kiyala board kallak wath ellalada danne na :dull:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    38IGhz5.jpg

    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth

    හනේ බන් ෆිසික්ස්,කෙමිස්ට්‍රි කරපු උන් නේද

    කෝකටත් කියලා තෙල් ගහගනින්.මම නම් දවස් දෙක තුනකට ඇතිවෙන්න බයිසිකල් කටුවට තෙල් ගහගත්තා
    .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth

    Dokaalage car nam ganna honda na :baffled: ai bn oya tank eka 55l wath athine, ohoma pathulata yanakam balan inna epa fuel pump eka heat wenawa pathulata bahala thyna contaminants fuel system eka pura yanawa etc etc... mama kawadawath half tank walin pahalata bahinna deela na BN gaththa dawase indan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Mamath gahaddi full gahanawa bn. But last week oya msg eka dakkama gahuwe ne. Wednesday udema full gahanna hitiye
    Dan kelawevi wage.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හනේ බන් ෆිසික්ස්,කෙමිස්ට්‍රි කරපු උන් නේද

    කෝකටත් කියලා තෙල් ගහගනින්.මම නම් දවස් දෙක තුනකට ඇතිවෙන්න බයිසිකල් කටුවට තෙල් ගහගත්තා
    .

    :rofl: A/L exam liyalath 9 years ban. Owwa mathaka ne bn dan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth

    IOC eketh patta polimak thiyenne. thel hingayak ethi weida manda me thiyena polime hetiyata