Physics walata thermal expansion kiyala dunnata eka car fuel system ekata apply karanna kiyala denne nah nemathaka thibbath wadak nah
![]()
ඔන්න ඕක තමයි අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන අවුල.හැමෝම තියරිය දන්නවා.හැබැයි ඒක ඇප්ලයි කරන්න දන්නේ නෑ.
Physics walata thermal expansion kiyala dunnata eka car fuel system ekata apply karanna kiyala denne nah nemathaka thibbath wadak nah
![]()
thama polimada? dan kattiya adu nadda?
ඔන්න ඕක තමයි අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන අවුල.හැමෝම තියරිය දන්නවා.හැබැයි ඒක ඇප්ලයි කරන්න දන්නේ නෑ.

eka apply karanna fuel system design eka danagena inna one tank eka hadala thyna material eke expansion coefficient, tolerances danaganna one owa okkoma ugannanna giyoth ithin![]()
එච්චර එවුවා ඕනිද බන්.
පෙට්‍රල් ලීටරයක් සෙල්සියස් එකකදී කොච්චර ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවද කියලා දැනගත්තාම මදිද?

බලන බලන ශෙඩ් වල පෙට්‍රල් ඉවරයි....
කාර් එකේ ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා.....
ඇමිණිලා බං ඉන්නේ.....
පෙට්‍රොල් නැත්තෙ sipetco ෂෙඩ් වල විතරයි IOC ෂෙඩ් වල පෙට්‍රොල් තියනවා
Faq
heta bus eke thama yanna wenne
danatama bus adui ape pare.මගේ ඉන්ෆෝමන්ට්ස්ලා ඉන්නව බං හැම තැනම.IOC ekakata giya nam hari machan. thalahahene thiyenawa wage mathakai.
යේක ආන්න මාතියා අර මොන්සන්-පේන්සන් ගෙං....ෂරියා...හැමදාම උදේට නැගිටිනකොට මොකක් හරි ස්ට්‍රයික් ඒක වෙන්න ඇති සංවර්දන News කියන්නේ