අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Physics walata thermal expansion kiyala dunnata eka car fuel system ekata apply karanna kiyala denne nah ne :dull: mathaka thibbath wadak nah :no:

    ඔන්න ඕක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුල.හැමෝම තියරිය දන්නවා.හැබැයි ඒක ඇප්ලයි කරන්න දන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔන්න ඕක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අවුල.හැමෝම තියරිය දන්නවා.හැබැයි ඒක ඇප්ලයි කරන්න දන්නේ නෑ.

    eka apply karanna fuel system design eka danagena inna one tank eka hadala thyna material eke expansion coefficient, tolerances danaganna one owa okkoma ugannanna giyoth ithin :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eka apply karanna fuel system design eka danagena inna one tank eka hadala thyna material eke expansion coefficient, tolerances danaganna one owa okkoma ugannanna giyoth ithin :no:

    එච්චර එවුවා ඕනිද බන්.

    පෙට්‍රල් ලීටරයක් සෙල්සියස් එකකදී කොච්චර ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවද කියලා දැනගත්තාම මදිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එච්චර එවුවා ඕනිද බන්.

    පෙට්‍රල් ලීටරයක් සෙල්සියස් එකකදී කොච්චර ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවද කියලා දැනගත්තාම මදිද?

    ehema ba :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන බලන ශෙඩ් වල පෙට්‍රල් ඉවරයි....
    කාර් එකේ ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා.....

    ඇමිණිලා බං ඉන්නේ.....
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ගොන් කරත්තයක් හොයා ගනින්....

    ගොන්නුත් දැන් ගනන් උසස්යි :D:D
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    බලන බලන ශෙඩ් වල පෙට්‍රල් ඉවරයි....
    කාර් එකේ ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා.....

    ඇමිණිලා බං ඉන්නේ.....

    IOC ekakata giya nam hari machan. thalahahene thiyenawa wage mathakai.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    IOC ekakata giya nam hari machan. thalahahene thiyenawa wage mathakai.
    මගේ ඉන්ෆෝමන්ට්ස්ලා ඉන්නව බං හැම තැනම.
    තලාහේන, බත්තරමුල්ල, කඩුවෙල, රාජගිරිය, හෝමගම හැමතැනම පෙට්‍රල් ඉවරයි. අයිඕසී ඒවට එන්නේ අද හවස හෝ රෑ........
    අනික් හිස් අතින් එන්න පෙට්‍රල් ගහන්න යන්න බෑ බං ට්‍රැෆික් එකේ, තියන ටිකටත් කෙළවෙනව අන්තිමේ දී.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැමදාම උදේට නැගිටිනකොට මොකක් හරි ස්ට්‍රයික් ඒක වෙන්න ඇති සංවර්දන News කියන්නේ
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බැරල් එකක් දාගෙන ගෙදර ගෙනියන්ට තමා වෙන්නෙ අන්තිමට...