අද රාත්‍රි 10 ට 🙏💥

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙන බොරු ටිකක් තියෙනවා.

    NPP ආවොත් ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා, වාහන තුනක් තිබ්බොත් දෙකක් ගන්නවා. ඉඩම් තිබ්බොත් ඔක්කොම රජයට ගන්නවා. ගෑස් නැහැ 22 ඉඳන් , ඩොලර් නෑ අරකයි මේකයි. වගේ ඒවා කිය කියා වගේ බොරු වපුරලා මිනිස්සු බය කරලා තියෙනවා. ඒවා ටික කොච්චර ඇඩ්රස් කලත් මදි & වයසක මිනිස්සු ටිකට යනවා අඩුයි.
    මෙච්චර කියලත් තේරෙන්නේ නැති එවුන්ට තව කියල වැඩක් නෑ බන්.
    පිළිගන්න කැමති නෑ උන් වහල්ලු වෙලා ඉන්න තමයි කැමති
     
    • Like
    Reactions: Xi Jinping