අද රාත්‍රි 10 ට 🙏💥

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,672
    8,966
    113
    මේකේද අර ඉස්කෝලේ ළමයි ප්‍රසන අහන්නේ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් මදිද ඔය සාකච්චා කලා

    මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙන බොරු ටිකක් තියෙනවා.

    NPP ආවොත් ගෙවල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා, වාහන තුනක් තිබ්බොත් දෙකක් ගන්නවා. ඉඩම් තිබ්බොත් ඔක්කොම රජයට ගන්නවා. ගෑස් නැහැ 22 ඉඳන් , ඩොලර් නෑ අරකයි මේකයි. වගේ ඒවා කිය කියා වගේ බොරු වපුරලා මිනිස්සු බය කරලා තියෙනවා. ඒවා ටික කොච්චර ඇඩ්රස් කලත් මදි & වයසක මිනිස්සු ටිකට යනවා අඩුයි.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Okkoma live karalaa
    කතා කරගන්න බැරි සජි ආවොත් කොහොමද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,486
    23,762
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අර රජෙක් ට වටිනා ඇදුමක් මහල දෙන්න පොරොන්දු වෙලා රජාගෙන් හොදට කකා බිබී ඉන්නේ බන් :lol:


    හ්ම්ම්. මට මීටර් නෑ බං. මේ සෙට් එකේ පොඩ්ඩක් බලහන්.

    https://www.youtube.com/playlist?list= PLNgkfjSLDdFNCB9IqNul8sYmmPJ6EN2Sj