අද රැ 9ට සෙට් වෙමු සිංහලයෝ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නෑ නෑ බන් මම නිකන් කිව්වේ නම් එක වගේ නිසා. 😁
    යකෝ බොරු කියන්න එපා. කාදිනල්ගේ සහෝදරයා කියලා කියපු නිසා මේ වෙද්දි ඉරෝසනයා මූට බනින්න පත හෑල්ලක් ලියන ගමන් ඇත්තේ. :P

    hamuda gihin
    එපා බන්. උන් කරන්නෙ උන්ගේ බිස්නස් එක. රවටෙන්නෙ නැතුව ඉන්න එක රටේ ඉන්න මිනිස්සුන් ගේ වැඩක්.
    පිරමීඩ් කාරයොන්ව බයිට් කරන යූටියුබ් චැනල් එකක් තියනවා. ඒකේ සෙට් එක කොහොමත් බැහැලා ඇති.
    ------ Post added on Dec 14, 2022 at 9:21 PM


    ------ Post added on Dec 14, 2022 at 9:44 PM
    යකෝ ලයිව් එකේ කමෙන්ට් මකනවා. මොකෙක් හරි කුණු හරුපයක් කියලා බැනලා. ඒකටත් බැන්නා. මාර ආතල් ලයිව් එකක්
     
    Last edited: