== > From Pathum Kerner's FB page,
මේ ඉරිදා , ජුනි 13 වෙනිදට
හවස 7 ට
අපි කතා කරමු, දැන් තියෙන ක්‍රමය අනුව රටේ ආර්ථිකය හදන්න බැරි ඇයි කියලා....
ඇයි බැරි කියලා හඳුනා ගත්තාම, පුළුවන් විදිය ගැන ඊළඟට කතා කරන්න පුළුවන්.
එන්න එහෙනම්.
Pathum Kerner's Zoom Meeting
Time: Jun 13, 2021 07:00 PM Asia/Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85646236428...
Meeting ID: 856 4623 6428
Passcode: 261385
කලින් ඒවා ගැන විස්තරය පහළින්...
හදවතේ අරගලය
අපි දේශපාලන පෙරළිය පටන් ගමු.
දැන් පවතින System එක ගැන අවබෝධ කර ගත්තා නම් , හඳුනා ගත්තා නම්, ඒක බිඳින හැටි කියන්නම්.
පළමු වැන්න : System Change යනු කුමක්ද?
https://www.youtube.com/watch?v=NB5p_vqkZ2w&t=71s
දෙවැනි සම්මුඛ වීම : Creative Destruction හෙවත් System එක බිඳින මග
https://www.youtube.com/watch?v=35jaJL4UKy0&t=33s