අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා.
කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්. කොච්චර කෑවත් කෑදර හිතෙන කෑමක්. ගහෙන් බාගෙන ඇවිල්ලා , සුද්ද කරලා කොහොල්ලෑ ගාගෙන කට්ටක් කන්න උනාට අවුට් පුට් එක රාජ භෝජනයක්.
කොච්චර කෑවත් ආසාව අඩු වෙන්නෑ. එක පාරක් නම් කොස් කොත්තුවක් කියලා විලංබීතයක් හදලා කාලා එපා උනා. ජීවිතේටම එපා උනේ ඒ පාර විතරයි. ඒකත් ස්වභාවික දේ කෘතිම කරන්න ගිය නිසා.
හැමෝම නානාප්‍රකාර ත්‍රෙඩ් දාන එකේ මාත් හිතුවා අද රෑට කාපු ගමේ කෑම වේල දාන්න.

Last edited: