අද රෑට පට්ට වැස්ස සමග කොස්

Morbius

Well-known member
  • අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා.

    කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්. කොච්චර කෑවත් කෑදර හිතෙන කෑමක්. ගහෙන් බාගෙන ඇවිල්ලා , සුද්ද කරලා කොහොල්ලෑ ගාගෙන කට්ටක් කන්න උනාට අවුට් පුට් එක රාජ භෝජනයක්.
    කොච්චර කෑවත් ආසාව අඩු වෙන්නෑ. එක පාරක් නම් කොස් කොත්තුවක් කියලා විලංබීතයක් හදලා කාලා එපා උනා. ජීවිතේටම එපා උනේ ඒ පාර විතරයි. ඒකත් ස්වභාවික දේ කෘතිම කරන්න ගිය නිසා.
    1000212980.jpg

    හැමෝම නානාප්‍රකාර ත්‍රෙඩ් දාන එකේ මාත් හිතුවා අද රෑට කාපු ගමේ කෑම වේල දාන්න.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා.

    කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්.
    View attachment 250405

    හැමෝම නානාප්‍රකාර ත්‍රෙඩ් දාන එකේ මාත් හිතුවා අද රෑට කාපු ගමේ කෑම වේල දාන්න.
    කීරි සම්බා, කිරි කොස්, හරක්/ඌරු මස් මිරිසට, ගොටුකොල/මුකුනුවැන්න, බැදපු මිරිස් කරල් 2ක් කියන්නෙ ආයි දිව්ය බෝජන තමා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    කොස් කියන්නේ කොහොමත් එපා වෙන්නෙ නැති කෑමක්. රැට කොස් කන්න එපා කියලා කියනවා. එහෙම කියන්නේ බඩේ අමාරු හැදෙන නිසා. හෙට උදේට අප් ඩේට් එකක් දීපන් :P
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කොස් කියන්නේ කොහොමත් එපා වෙන්නෙ නැති කෑමක්. රැට කොස් කන්න එපා කියලා කියනවා. එහෙම කියන්නේ බඩේ අමාරු හැදෙන නිසා. හෙට උදේට අප් ඩේට් එකක් දීපන් :P
    සර බරාස්... 💨
     
    Morbius

    Well-known member
  • කොස් කියන්නේ කොහොමත් එපා වෙන්නෙ නැති කෑමක්. රැට කොස් කන්න එපා කියලා කියනවා. එහෙම කියන්නේ බඩේ අමාරු හැදෙන නිසා. හෙට උදේට අප් ඩේට් එකක් දීපන් :P
    සර බරාස්... 💨
    ඔව් පෙලක් අයට එහෙමයි. හැමෝටම එහෙම නෑ.
    අඩේ පට්ට. රසපාටයි.
    ක්‍රිමිරාජ එකක් ලෑස්ති කරල තියාගනින්. කෙල ගිලුණ
    කීරි සම්බා, කිරි කොස්, හරක්/ඌරු මස් මිරිසට, ගොටුකොල/මුකුනුවැන්න, බැදපු මිරිස් කරල් 2ක් කියන්නෙ ආයි දිව්ය බෝජන තමා
    දැන් සෑහෙන්න මතුගමට වැස්ස.හෙන ගගහා. මේක කද්දි ආතල්. පොටෝ එක දැම්මේ රස මතක් කරවන්න.

    ඊයා අඩුකුලේ
    කොස් ගෙඩියේ මොන කුලද ආයිබෝං😜
    ------ Post added on May 6, 2025 at 10:52 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    mama hari asai kos ata badala kanna, sirama bite ekak eka drink ekak ekka. habai hariyata badinna oney, godak baddoth gal wage hayyayi!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    කොස් එක හදලා තියෙනවා සෙට් නෑ, ඕකට පහේ දාල කූරු ගලා බලපන්කො රස
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,540
    9,025
    113
    කීරි සම්බා, කිරි කොස්, හරක්/ඌරු මස් මිරිසට, ගොටුකොල/මුකුනුවැන්න, බැදපු මිරිස් කරල් 2ක් කියන්නෙ ආයි දිව්ය බෝජන තමා
    ගෙරි මස් නොකනු
     
    • Haha
    Reactions: tharakaf