අද රෑට මන්ඥෝක්කයි හුජ්ජයි..

AnuradhaRa

Well-known member
  • View attachment 217821
    waduna ammatasiri wenda ada nan
    දැං බලපං මේ රයිස් එක
    බත් විතරනෙ බං

    එලෝලු නිකං පෙන්නල විතරයි ඒකත් නිකං හීනියට පොල් කෙදි වගේ

    සීසන් කරපු බත් ඇට ටිකක් විතරයි තියෙන්නෙ

    ඒ වුණාට කොහොමද ගාණ අස්ප ගණන්..

    මුංට රයිස් 50 ක්ම දාන්න එලෝලු යනව ඇත්තෙ ග්‍රෑම් 250 යි
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    දැං බලපං මේ රයිස් එක
    බත් විතරනෙ බං

    එලෝලු නිකං පෙන්නල විතරයි ඒකත් නිකං හීනියට පොල් කෙදි වගේ

    සීසන් කරපු බත් ඇට ටිකක් විතරයි තියෙන්නෙ

    ඒ වුණාට කොහොමද ගාණ අස්ප ගණන්..

    මුංට රයිස් 50 ක්ම දාන්න එලෝලු යනව ඇත්තෙ ග්‍රෑම් 250 යි
    Start a fried rice business with your mother. (Not joking)
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    While drinking can be a threat to your health, smoking is certainly worse. Unlike alcohol at low or moderate levels, there is no benefit to tobacco use at any level. When you smoke, you inhale various chemicals that can injure cells, causing both cancer and artery damage (e.g. heart attacks and strokes). :love2:
    කසිප්පුත් lungs වලට අවුල් නේද?අන්න අපේ uncle කෙනෙක්ට CT කරන්න කියලා.අනිත් පරීක්ෂණ normal.ඒකෙන් තමයි දැනගන්න වෙන්නේ.Patches තියෙනවා x-ray වල...