අද රෑට මොකෝ වෙන්නෙ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
images
ලක්ස්මන් අංකල් මහින්ද මහත්තයගෙ පක්සෙට නේද චන්දෙ දුන්නෙ? :)
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
:yes::yes:

ගියපාරනං පට්ටම thread එකක් දාල තිබ්බ hitback ද කොහෙද, කෝ දැං මිනිහ පේන්නවත් නැහැනෙ:eek:

ලිංක් එක තියෙනව නම් දාපන් මචං බලන්න
 

Clap

Banned
Apr 30, 2015
450
73
0
Balahanko huththa ada bar wahalane. :dull: :oo: eyeth badu ganna bari una. :growl:
Pot ekak thiyanawa ekanuth bari unoth natta puke gahan nida ganna thamai wenne ada :( :D :)

අපරාදෙනෙ උට්ටෝ ඊයෙ ගන්නනෙ තිබුනෙ :( දැන් එක එකාට වැඩි ගණන් දෙන්න වෙනවනෙ
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපේ ගෙදර අම්මයි අක්කයි පැටිස් හදනවා රෑට කන්න..ඒවා කකා චන්දෙ බලනවා...සැරින් සැරේ කිරියට ඇවිල්ලත් යනවා :cool: :cool: :cool: