සුපිරි ම සුපිරි ෆිල්ම් ටිකකුයි, ටීවී සීරිස් ටිකකුයි කියන් යන්නකෝ.
ඇක්ෂන්, ත්‍රිලර්, රොමෑන්ස් ඔක්කොම එකට තියෙන ඒව.
ඇක්ෂන්, ත්‍රිලර්, රොමෑන්ස් ඔක්කොම එකට තියෙන ඒව.
Blue is the warmest color
Drive (2011)සුපිරි ම සුපිරි ෆිල්ම් ටිකකුයි, ටීවී සීරිස් ටිකකුයි කියන් යන්නකෝ.
ඇක්ෂන්, ත්‍රිලර්, රොමෑන්ස් ඔක්කොම එකට තියෙන ඒව.
තෑන්ක්ස්. 2000 න් පස්සෙ වගේ ආපු තව ටිකක් කියන්න පුළුවන් ද? මට පරණ ම ඒව බලන්න කම්මැලි. 196.... ගණන් වගේ ව.![]()
Drive (2011)
The town (2010)
Speed (1994)
Mr. & Mrs Smith (2005)
Desperado (1995)
Butch Cassidy and the Sundance kid (1969)
Bonnie and Clyde (1967)
The town (2010)Drive (2011)
The town (2010)
Speed (1994)
Mr. & Mrs Smith (2005)
Desperado (1995)
Butch Cassidy and the Sundance kid (1969)
Bonnie and Clyde (1967)
ඉයෝව් ඉයෝව්. පොඩි කාලෙ බැලුව. වලිසුන්දරගෙ කොටස් එහෙම ආතල්.උබ රන්ජන් අයියා ඉන්න වන් ෂොට් වන් බැලුවද ? මරු බන් හිනා කාල පන යනවා. සුපිරියක් තමයි.
View attachment 226762
60s, 70s ගණන්වල ෆිල්ම්ස් කියලා ඒවා නොබලා ඉන්න එපා. දැන් එන CGI පුරවපු ගොබ්බ action ෆිල්ම්සුයි, woke අටමගලුයි එක්ක බලද්දි ඉස්සර ආපු ෆිල්ම්ස් සිය දහස් ගුණයක් හොදයි. ඔය මං දාලා තියෙන ෆිල්ම් 2 ත් ඒ වගේ. පරණ වුණාට dated ගතියක් දැනෙන්නෙ නෑ.තෑන්ක්ස්. 2000 න් පස්සෙ වගේ ආපු තව ටිකක් කියන්න පුළුවන් ද? මට පරණ ම ඒව බලන්න කම්මැලි. 196.... ගණන් වගේ ව.
100% agree.. ඒ දවස්වල කරපු ෆිල්ම් ඇතුළෙ තමයි stories, cinematography ඇත්තටම තියෙන්නෙ.. දැන් නිකන් commercialized වෙලා ක්ශණික නූඩ්ල්ස් වගේ ෆිල්ම් එන්නෙ.. මන් දැණ් අලුත් ෆිල්ම් බලන්නෙම නැති තරම්.60s, 70s ගණන්වල ෆිල්ම්ස් කියලා ඒවා නොබලා ඉන්න එපා. දැන් එන CGI පුරවපු ගොබ්බ action ෆිල්ම්සුයි, woke අටමගලුයි එක්ක බලද්දි ඉස්සර ආපු ෆිල්ම්ස් සිය දහස් ගුණයක් හොදයි. ඔය මං දාලා තියෙන ෆිල්ම් 2 ත් ඒ වගේ. පරණ වුණාට dated ගතියක් දැනෙන්නෙ නෑ.