අද රෑට

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,068
    14,455
    113
    වැලිවේරිය
    බිත්තර 4යි
    අර්ල් ග්‍රේ කහට කෝප්පයයි
    ලුණු ඉහපු තම්බපු පැස්ටා පොඩ්ඩකුයි
    ක්‍රීම් ක්‍රැකර් 2යි
    බෝන්ලස් මාස ගානක් පරණ චිකන් කෑල්ලයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,051
    76,590
    113
    බිත්තර ෆුල් කොත්තුවයි
    ආප්ප හතරයි
    මසල වඩේ හතරයි

    අතුරුපසට ඇම්බන් ගෙඩි දෙකයි කිරි වීදුරුවයි.

    Oyala kohomada agents?
    @AjithAjith එකෙන් වරෙන් පොන්නයා, මොකෝ ලැජ්ජද? මොකෙන් ආවත් උඹේ incest ලෙඩේ හොඳ වෙන්නෙ නැනේ වෙසිගෙ පුතෝ 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,731
    1
    62,769
    113
    Mother Earth
    මැගී නුල්ඩස් දෙකයි බිත්තරයයි. තේකයි. :(

    @AjithAjith එකෙන් වරෙන් පොන්නයා, මොකෝ ලැජ්ජද? මොකෙන් ආවත් උඹේ incest ලෙඩේ හොඳ වෙන්නෙ නැනේ වෙසිගෙ පුතෝ 🤭 🤭
    මම හිතුවෙ හේෂාන් කියලා. :rofl:
    ------ Post added on Dec 25, 2024 at 8:25 PM
     
    • Sad
    • Like
    Reactions: tharakaf and c gate

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,459
    168,681
    113
    එකමත් එක රටක
    :baffled:

    BU4vpZ1.jpg
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,946
    2,321
    113
    Norway
    Lunch එක වැඩ කරන හොටෙල් එකෙන් අද.
    ඩිනර් එකට මාත් එක්ක වැඩ කරන මෙහෙ එකෙක්ගෙ ගෙදර යනව.
     
    • Love
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    fantasy dinner ekada one? aththata kapu ekada?
    ඇත්තටම.


    බිත්තර 4යි
    අර්ල් ග්‍රේ කහට කෝප්පයයි
    ලුණු ඉහපු තම්බපු පැස්ටා පොඩ්ඩකුයි
    ක්‍රීම් ක්‍රැකර් 2යි
    බෝන්ලස් මාස ගානක් පරණ චිකන් කෑල්ලයි
    අද ස්කවිගෙ ගෙදරද

    stroke eka saneepada?
    දවස් දෙකක් කෝම එකක හිටිය

    බටර් පරාටා දෙකයි
    කඩල තෙල්දාල
    පරිප්පු බත්
    බීෆ් බෝල්ස්
    Nice

    Anapu noodles
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,425
    19,610
    113
    Colombo
    නෝර්වේජියන් සැමන් පෙති තුනයි
    ගෝට් චීස් පෙති හතරයි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    string hoppers kottu යකෝ 🥱
    අනපු ඉදියාප්ප

    නෝර්වේජියන් සැමන් පෙති තුනයි
    ගෝට් චීස් පෙති හතරයි
    ස්ටප් ගාලික් බ්රෙඩ් එකකුත් කාල AC එකේ නිදාගනින්
    ------ Post added on Dec 25, 2024 at 9:31 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වරීග 03කින් Pizza කෑලි 04ක් ගිලල දැම්ම. Christmas හින්දද මන්ද වෙනදට වැඩිය හොදට තිබ්බ. අතුරුපසට ෆෘට් සැලඩ්. කෑව වැඩි අද නම්. කමක් නෑ නත්තල්නෙ.
     
    Last edited: