I have seen people doing some crazy eating challenges. But they don't do it everyday every meal

I have seen people doing some crazy eating challenges. But they don't do it everyday every meal![]()

My bad, I thought you meant that ingesting vast amounts of food is physically impossible
But you're right, no human being can consume this much calories and stay regular-sized as the article claims.

1984-86 කාලයේ මා සේවය කල රාජ්‍ය ආයතනයේ සුළු සේවකයෙක් උදෑසන සහ දිවා ආහාර සැපයීමේ සයිඩ් බිස්නස් එකක් කළා. මමත් බොහෝවිට ඔහුගෙන් කෑම ලබාගන්නවා. ඔහුගෙන් දවල් කෑමට බත් පැකට් එකක් ගත් සේවකයෙකු එය ඉතා කුඩා බවත් එවැනි බත් පැකට් හතර පහක් උනත් ඔහුට නොසෑහෙන බව කියමින් විහිලු කරන බවත් මට පැමිණිලි කළා. ඒ විහිලු කතා නිසා එදින ඔහුගේ බත් පැකට් පහක් නොවිකිනී ඉතුරු වූ බවත් කිව්වා.මම ඒ සේවකයාට දොස් පවරා නැවත එසේ නොකියන ලෙසත් මින් පසුව මේ තැනැත්තාගෙන් කෑම නොගෙන වෙන තැනකින් කෑම සපයා ගන්නා ලෙසත් කිව්වා. එවිට ඔහු මටත් කිව්වේ මේ බත් පැකට් කුඩා බවත් එයින් පහක් උනත් කෑමට තමන්ට හැකි බවය. මම එවිට මේ සේවකයා ලැජ්ජාවට පත් කර නැවත මෙවැනි අපහාස කතා නොකිරීමට දඬුවමක් හැටියට ඔහුට තව බත්මුල් පහක් කෑමට හැකිදැයි චැලේන්ජ් කළා. බත් ගෙන එන්නාට ඔහුගේ ඉතිරි වූ බත් පහම මගේ එකවුන්ට් එකට දමා, මොහුට දෙන ලෙසත් ඔවුන්ගේ කෑම කාමරයට ගොස් එම බත්මුල් පහම කන ලෙසත් කිව්වා. විනාඩි දහයක් ඇතුලත එම බත්මුල් පහම (මාළු කටු, කරපිංචා කොළ රම්පෙ කොළ කැබැල්ලක් වත් ඉතුරු නොකර ) කිසිම අපහසුවකින් තොරව කෑ ඒ මිනිහා (එතකොට බත් පැකට් හයයි) මං කිව්වේ බොරු නෙමෙයි නේද සර් කියලා මගෙන් ඇහුවාම මට කට උත්තර නැතුව ගියා. අපිට කන්න බැරි උනාට කන්න පුළුවන් මිනිස්සු ඉන්නා බවත් ඔවුන්ගේ මුළු ශරීරයේම තියෙන්නේ ආමාශය පමණක් බවත් මට වැටහුනේ එදායි . ඒක ඉගෙන ගන්න මට රුපියල් 30 (එකල බත් පැකට් එකක් රු. 6 යි.) ක් වියදම් උනා.

Ofcourse. We all know how hotels are with their cooking oil in Full Rice ne ban![]()

ඔයාට වයස කීයද????(මේක කියවද්දි මට හිතුනු දේ!!!)![]()
Muta athi wenna kanna thibba youtube channel ekak haduwanam eating challenge karana, danna ekak innawanm idea eka dapan utasape inna one ban kala beela mona karanneth kanne ne.
![]()
![]()

ඔව් බන්, 33 කියන්නේ ලොකු වයසක් නෙමෙඉ නේ, මුට රට සවාරි එහෙම යන්න තිබ්බ අම්බානක, ගොඩක් රටවල කන තරංග හෝටල් වල තියෙනවා. එන හැම එකාම පැරදිලා යන්නේ. මු ගියොත් නම් දිනනවා sure, දන්නා එකෙක් මුට මේ ගැන කියපියව්

1984-86 කාලයේ මා සේවය කල රාජ්‍ය ආයතනයේ සුළු සේවකයෙක් උදෑසන සහ දිවා ආහාර සැපයීමේ සයිඩ් බිස්නස් එකක් කළා. මමත් බොහෝවිට ඔහුගෙන් කෑම ලබාගන්නවා. ඔහුගෙන් දවල් කෑමට බත් පැකට් එකක් ගත් සේවකයෙකු එය ඉතා කුඩා බවත් එවැනි බත් පැකට් හතර පහක් උනත් ඔහුට නොසෑහෙන බව කියමින් විහිලු කරන බවත් මට පැමිණිලි කළා. ඒ විහිලු කතා නිසා එදින ඔහුගේ බත් පැකට් පහක් නොවිකිනී ඉතුරු වූ බවත් කිව්වා.මම ඒ සේවකයාට දොස් පවරා නැවත එසේ නොකියන ලෙසත් මින් පසුව මේ තැනැත්තාගෙන් කෑම නොගෙන වෙන තැනකින් කෑම සපයා ගන්නා ලෙසත් කිව්වා. එවිට ඔහු මටත් කිව්වේ මේ බත් පැකට් කුඩා බවත් එයින් පහක් උනත් කෑමට තමන්ට හැකි බවය. මම එවිට මේ සේවකයා ලැජ්ජාවට පත් කර නැවත මෙවැනි අපහාස කතා නොකිරීමට දඬුවමක් හැටියට ඔහුට තව බත්මුල් පහක් කෑමට හැකිදැයි චැලේන්ජ් කළා. බත් ගෙන එන්නාට ඔහුගේ ඉතිරි වූ බත් පහම මගේ එකවුන්ට් එකට දමා, මොහුට දෙන ලෙසත් ඔවුන්ගේ කෑම කාමරයට ගොස් එම බත්මුල් පහම කන ලෙසත් කිව්වා. විනාඩි දහයක් ඇතුලත එම බත්මුල් පහම (මාළු කටු, කරපිංචා කොළ රම්පෙ කොළ කැබැල්ලක් වත් ඉතුරු නොකර ) කිසිම අපහසුවකින් තොරව කෑ ඒ මිනිහා (එතකොට බත් පැකට් හයයි) මං කිව්වේ බොරු නෙමෙයි නේද සර් කියලා මගෙන් ඇහුවාම මට කට උත්තර නැතුව ගියා. අපිට කන්න බැරි උනාට කන්න පුළුවන් මිනිස්සු ඉන්නා බවත් ඔවුන්ගේ මුළු ශරීරයේම තියෙන්නේ ආමාශය පමණක් බවත් මට වැටහුනේ එදායි . ඒක ඉගෙන ගන්න මට රුපියල් 30 (එකල බත් පැකට් එකක් රු. 6 යි.) ක් වියදම් උනා.
e kaale widihata rupiyal 6 k kiyennae, dan widihata gaththoth rupiyal 600k-1000k withara wage nemeida machan ?
mama ahala thiyenawa, seeni kilo eka / raththala satha gananak une kiyala oya kiyana period eke......?