අද රෑ විදුලිය ඇණ හිටීමේ අවධානමක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    CEB workers launch work-to-rule campaign tonight against restructuring​


    COlombo, September 4 (Daily Mirror) - All electricity workers, including engineers, have decided to launch a work-to-rule campaign from tonight in protest against the restructuring of the Ceylon Electricity Board (CEB), which they claim is not in line with the provisions of the Electricity Amendment Act.

    CEB Engineers’ Association President Dhanushka Parakrama said all trade unions of the Board had jointly decided to begin this trade union action based on 24 demands submitted to correct the restructuring process and safeguard employees’ disciplinary rights.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    අවුරුදු 60ක් රට කාපු කාලකන්නි වැඩ වර්ජන ජෙප්පෝ :lol:

    qGxFqdy.jpeg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මණ්ඩලේ එකෙක්ට පඩයක් ගියත් මුන්ට ලයිට් යනවනේ
    ඔව් වෙන්න පුලුවන්.. ගද පඩයක් ඇරලා ලග ඉන්න එකෙක් බ්‍රෙකර් එකත් ඔෆ් කරගෙන ක්ලාන්ත වෙලා වැටෙන්න පුලුවන්.
    සො නිගමනය පඩයකට කරන්ට් යවන්න පුලුවන්. ඒක නිසා හොදට රීලා එන්න කියලා දැනුම් දෙන්න කියහම් පච කොටාට