වසර 30ක කුරිරු යුද්දයෙන්..... දැන් ඉතින් මේ සක්කිලි බලු ආණ්ඩුව යුද්දේ මාර්කට් කරලා ඉවරයි. ජෙනිවා වල නැති විදුලි පුටුවත් මාර්කට් කරලා ඉවරයි. දැන් ඉතින් මුන්ට මාර්කට් කරන්න දෙයක් නෑ. මාර්කට් කරපු හැටියට මුන්ට චන්ද ගිය පාරට වඩා 247103 අඩු වෙලා. නැත්තන් මේ ජෙනිවා කේස් නිසා ආණ්ඩුව ගොඩ යන්න ඕනේ. ඒකත් නෑ. ඕවා මිනිස්සු දුන්නම මුන් හිතන්නේ මුන් කරන හැම සක්කිලි කමම මිනිස්සු ඉවසනවා කියලා. ලොකු දෙයක් මිනිස්සුන්ට මොළේ පෑදුනා මේදා සැරේ. බත් කන හරක් 247103කට මොළේ පෑදුන එකට සන්තෝසයි.