අද රාත්‍රී සිට laugh ගෑස්ද 12.5kg සිලින්ඩරය රු. 201 කින් අඩු වීමට නියමිතයි බොලව්. ලිට්රෝ ගෑස් මිල දැනටමත් සමානුපාතික මට්ටමකින් අඩු කරලා තියෙන්නෙ.
අාපන ශාලා හිමිකරුවන් ටිකත් මේ වාසිය පාරිභෝගිකයන්ට දෙන්න බත් පැකට්, කොත්තු මිල රු 10 කින් අඩු කරනවාලු. බේකරි හිමිකරුවො නම් පාන් අඩු කරන්නෙ රු. 5 කින්. එ‍්ත් කමක් නෑ පොඩි හරි අඩු වීමක්නෙ.
බුදු සරණයි.