පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

monson

Well-known member
  • May 7, 2007
    21,014
    19,143
    113
    බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/338489/පාන්-ඇතුළු-බේකරි-නිෂ්පාදනවල-මිල-ගණන්-අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-පහළට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,752
    36,700
    113
    Homagama
    බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/338489/පාන්-ඇතුළු-බේකරි-නිෂ්පාදනවල-මිල-ගණන්-අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-පහළට

    සැලකිය යුතුතරම් පිරිසක් බේකරි කැම වලින් පසුගිය දවස්වල අයින් වුනා. මේක සතුටට කරුනක්. ඒ තත්ත්වය උදා කලේ මේ බේකරි හිමියන්. ඔවුන්ට අපගේ ස්තුතිය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,019
    28,425
    113
    බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට රු:10 කින් අඩු කරන බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/338489/පාන්-ඇතුළු-බේකරි-නිෂ්පාදනවල-මිල-ගණන්-අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-පහළට
    hari loku gaanak appa............
    lol
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,393
    1,439
    113
    Nowhere
    රටින් බිත්තර ගෙනත් දුන්නු එකට ප්‍රතිඋපකාරයක් විදිහට ලු අඩු කරන්නේ.නැත්තන් අඩුකරන්න පුළුවන් වාතාවරණයක් නැහැලු
     
    • Haha
    Reactions: NRTG and Ulti

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,141
    27,944
    113
    චන්දෙවත් ලඟද හාමු බයියන්ට පාන් කවන්න හදන්නේ?
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,581
    5,442
    113
    ගම මහනුවරයි
    රටින් බිත්තර ගෙනත් දුන්නු එකට ප්‍රතිඋපකාරයක් විදිහට ලු අඩු කරන්නේ.නැත්තන් අඩුකරන්න පුළුවන් වාතාවරණයක් නැහැලු
    පාන් වලට බිත්තර දැම්මා ම ඒව කේක් වෙන්නේ නැද්ද බ්‍රෝ
     
    • Like
    Reactions: NRTG

    Similar threads