අත්‍යවශ්‍ය භාණ්ඩ

EK Boy

Banned
Apr 4, 2013
693
76
0
コロンボ
යහපාලන හරක් ටිකට වෙන්නේ කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන ඉන්න තමා.
Mahinda ballage bath balayekta danenna ridila. Menna meka methana buranawa

Tho mahinda balla ekka casino parak gahala arakku tikak beela mahinda ballage eka puke gahaganin
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    යහපාලන හරක් ටිකට වෙන්නේ කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන ඉන්න තමා.

    උබ ගියපාර මහින්ද අයවැයෙන් අඩු කරපු බලු කෑම ටිකක් කාලා බුදිය ගනින් !
    මහින්ද ආයේ එන්නේ නැහැ !

    මහින්දවාදියෝ කෑගගහ ඉදහන් ....හුටන් කිය කියා ! තව දින 100 නේ කියලා .....ඊටපස්සේ මහින්ද එනවා කිය කියා ...
    ඊලග චන්දෙට මහින්ද එන්නේ නෑ ... තවදුරටත් මහින්ද දේශපාලනේ කරන්නේ නැහැ !
    අහු වෙච්ච දේවල් වහගන්න.. දැන් ඒ deal එක ගහලා ඉවරයි ....
    ඔය රාජපක්ෂ පවුලට ආණ්ඩු හදලා එහෙම එන්න බැහැ ! කරපු හොරකම් එලි වෙනකොට ! ඒවා අධිකරණයේ ඔප්පු වෙනකොට !

    මහින්දවාදියෝන්ට චන්දෙ දෙන්න වෙන්නේ ඔය දැන් "හුටන්" කියලා උබලම කියන සභාපති දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට :p
    නැත්නම් සුදුසුකම් නැතිව ජොබ් එකක් ගන්න, සුදුසුකම් නැතිව දුන්න ජොබ් එක රැකගන්න... චන්දෙ දාන්න පක්ෂයක් උබලට හොයාගන්න බැහැ !
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ලංකාවේ ආර්ථිකේවත් නොදන්නා බයියෝ

    avatar393983_1.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අත්‍යවශ්‍ය භාණ්ඩ 01-30-2015 10:50 AM අම්මට හුකාගන්නද ඕනි
    අත්‍යවශ්‍ය භාණ්ඩ 01-30-2015 10:39 AM උබේ අම්මා ?
    අත්‍යවශ්‍ය භාණ්ඩ 01-30-2015 10:31 AM go and fuck a pig ponz

    අත්‍යවශ්‍ය භාණ්ඩ 01-30-2015 10:30 AM උබෙ අම්ම බඩුව කියලත් අදද දන්නෙ උබ ?

    :lol: ආස්චර්ය
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හාල් ,පරිප්පු,ලූනු,අල වලට බදු නෑ කියල උබ දන්නෙ නැද්ද පොන්ස්

    උගත් මහින්ද සොරි පර්සි ලෝලියන් නෑ ලොල්ලන් ට අපහාස කරන්න එපා :lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අරක්කු වැඩි වුනේ නෑ.
    උඹ අරක්කු බෝතලයක් බීල බුදියගනින්.
    (මතක ඇතුව උම්මලකඩ කෑල්ලක් කාපං)
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මහින්දට කඩේ ගිය, පුන්නක්කු කනවා යැයි ඔබ කියන 57ත් ලක්ෂයක් වන බයියන් යැයි කියන පිරිසක් මේ අය වැය දකින්නේ කොහොමද?

    ඉන්ධන ගාස්තු අඩුවීම ගැන සතුටුය. හේතුව එහි වාසිය කෙළින්ම හො වක්‍රව සැමට ලැබෙන නිසාය. නමුත් උදරපෝෂණය පමණක් පෙරදැරි කරගත් ජනතාවට ෆුල් ආතල් වගේ පෙනෙන අය වැයකි. නමුත් දුන් සියල්ල ඉදිරි මැතිවරණය කරා දක්කන කැරට් අලයක් නොවේවායි පතමු.
    දැන් මේ අය වැයේ විහිලු සපයන තැන් විග්‍රහකර බලමු.

    -දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක් -(දිනකට රු.50)දහම් පාසැල් ගුරුවරු මෙතෙක් සිවෙච්ඡාවෙන් කල උතුම් සේවයට බරපතල ලෙස කරන ලද නිගාවකි. නොදී හිටියානම් මීට නම්බුය.

    -කහ කිලෝව රුපියල් 100 කින් පහලට - හතර දෙනෙක් ඉන්න ගෙදරකට මාසෙටම කහ ග්‍රෑම් 150-200ක් ඇති. මසක ඉතිරිය රු.10-20කි.

    -කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත- කිලෝව රු.26කින් අඩුවන විට ග්‍රෑම් 100 රු.2.60කින් අඩුවේ. මාසෙකට ගෙදර තුනපහ කොටාගන්න කෙනෙකු නම් ග්‍රෑම්200ක් මාසෙකට ඇතිය . හෙම්බිරිස්සාවට තම්බා බොන්න තව ග්‍රෑම් 50ක් දැම්මත් මාසෙටම ඉිතිරිය රු.6-7කි.

    -උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට -රහට හොදි මාලු කන්න උම්බලකඩ අත්‍යාවශ්‍යම නැත. 4 දෙනෙකුට මාසෙකට ග්‍රෑම් 100 ක් ඇතිය. ඉතිරිය මාසෙට රු.20කි

    -ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය රුපියල් 1596 දක්වා රුපියල් 300න් අඩු කෙරේ - මාසෙකටම අඩුතරමේ 300ක්වත් ඔන්න මේකෙන් ඉතිරි වේ.

    -ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වුණේ රුපියල් 60000යි - ෆේස්බුක් හා එළකිරියෙ පතුරුගැහැව්වා වැය වුනේ රු.6000 යි කියලා. දැන් ඒක 60000ක් වෙලා. එක්කො මුදල් ඇමතිට ඉලක්කන් බෑ. නැතිනම් මෛත්‍රී වාදීන්ට බින්දු අඩුවෙන් පේන්නෙ??

    -හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත - 4දෙනෙකුට වේලකට ග්‍රෑම් 50-75ක් වැඩිත් එක්කය. නිතර හාල්මැස්සො කන අය පවා මාසෙකට ග්‍රැම් 500කට වඩා කන්නේ නැත. එවිට මාසෙක ඉතිරිට රු.7.50කි

    -වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට -මාසෙකට මිරිස්කුඩු, කෑලි මිරිස්, කරල්මිරිස් සදහා උපරිම මිරිස් ග්‍රෑම් 400-500ක් ඇතිය. එිවිට මාසෙක ඉතිරිය රු.12.50කි

    -ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත -එවිට ලොකු සැමන් ටින් එකක් රු.15කින්ද කුඩා සැමන් ටින් එකකන් 10කින්වත් අඩු විය යුතුය. මාසෙකට කන සැමන්ටින් ගාණ දාලා අඩුව බලාගත හැකිය.

    ඒ අනුව පහත සදහන් අත්‍යවශය භාණ්ඩ 13 මිල අඩු කිරීම මගින් ඔබට මාසිකව ලැබෙන වාසිය ගණනය කර බලන්න. තුන් වේලට පාන් කන උන්ටනම් ටිකක් හොදය.

    නමුත් ජාතික ආහාරය බත්ය. එය දැන් ආප්ප වුවත් ඒකටත් හාල් ඕනෑ වේ. මීට අමතරව වැඩි ජනතාවක් බත් හෝ පාන් සමග අල පරිප්පු කා වේල පිරිමහගනී. ලූණුද අත්‍යාවශ්‍යය. ඒවා ගැන කතාවක් නැත.
     
    • Like
    Reactions: 577

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    උතුරු පළාතේ ආරක්‍ෂක අංශ විසින් අධි ආරපක්‍ෂක කළාප පිහිටුවා ඇති ඉඩම් වලින් කොටසක් ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
    එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා ඇත්තේ එහි ප්‍රථම අදියර ලෙස තෝරා ගත් ග්‍රාමසේවා වසම් 08 ක් නිදහස් කිරිමට නියමිත බවයි.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83


    යකෝ ඕක උබේ මහරජාට කියපන්. ඕක අද ඊයෙ හදපු එකක් නෙවේ. බලපන් ෆොටෝ එක දැක්කම තොපිට එකවත් තේරෙන්නේ නෑද්ද.:growl::P ඔන්නබලපන් උබේ බය්යල කරපු හැටි. :lol::lol::lol:
     
    • Like
    Reactions: subash dushmantha