අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උබට මරු ආතල් එක නෙද ගෙදරින් බනිනවා ගැනි බනිනවා මෙහෙ අපි බනිනවා:rofl:
මෙ රෙද්දෙ පැනිල්ලක් නිසානෙ මෙ ඔක්කොම:angry::P

හෙට උදේ වෙද්දි ඒ මදිවට රතු කො‍ටු 5 ක් විතර තියේවි. :rofl::rofl:
 

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    පැටියා;17682681 said:
    ඔන්න් බඩු පටන් ගන්න යන්නෙ. ලයිවු බලපල්ලා. :)

    link dapan meke adz yanne :angry::angry::angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තව විනාඩිහ් 40යි තියෙන්නෙහ් මොන මගුලහ් කරන්නත් :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබට මරු ආතල් එක නෙද ගෙදරින් බනිනවා ගැනි බනිනවා මෙහෙ අපි බනිනවා:rofl:
    මෙ රෙද්දෙ පැනිල්ලක් නිසානෙ මෙ ඔක්කොම:angry::P

    ඔව් අපිත් මේ මහා රැ ඇහරගෙන
    රේප් නොකපා ඉමු හොදේ :dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතී. :angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ganan gannepa ban :D

    #Api MY3

    අනිවා. අද මා එක්ක යාලුවෙක් තරහා උනා බං ඌට මහින්දයව එපා කරවන්න ගිහින්. :rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹල හැමෝම බලන්නේ විපක්ෂයට පනින්න යන සෙට් එක ගැන. මම හිතන්නේ අද මහින්දට සහයෝගය පලකරලා සෙට් එකක් පනින්න යනවා. ඒ ගැන දන්නවද ?
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මැතිවරණයට අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රඹුක්කන පොලිස් ස්ථානයට යමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන්ට සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ආධාරකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ. [FONT=&quot]පොලිස් ස්ථානය ඉදිරිපිටදී මෙම පහරදීම සිදු කර ඇති අතර පොලීසියටද ඔවුන් පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද පැවසේ.[/FONT]
    [FONT=&quot]එයින් තුවාල ලැබූ සිව් දෙනෙකු මේ වනවිට හමුවී අති බවත් ඔවුන් රඹුක්කකන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි. තුවාල කරුවන් රෝහල් ගතකිරිමට පවා මැරයන් ඉඩ ලබා දී නැති අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට සිදු වූ බවද වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]තුවාල කරුවන්ගෙන් එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවත් ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]මේ වනවිටත් කඩු, පොලු සහිත තියුණු ආයුධ අතැතිව මැරයන් [/FONT][FONT=&quot]100කට අධික පිරිසක් රඹුක්කන නගරයේ සැරිසරන බවත් තවත් තුවාල කරුවන් ඇත්දැයි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]රඹුක්කන පොලීසියට තුවාල කරුවන් රැගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් එම රෝහල් මන්සන්දියේද මැර කණ්ඩායම් රැකවල්ලාගෙන සිටින බවත් ඒ අසල පොලීසියද රැඳී සිටින බවත් වාර්තා වේ.[/FONT]
    [FONT=&quot]lanka truth
    [/FONT]
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අනිවා. අද මා එක්ක යාලුවෙක් තරහා උනා බං ඌට මහින්දයව එපා කරවන්න ගිහින්. :rofl::rofl:

    yaluwa tharaha unata awlak ne passe u yalu wei :P dan u my3 da ?
     
    Status
    Not open for further replies.