ඇමසියා නෙමෙයි....මගේ ඔරිජිනල් එකට කොටු 10යිඔයත් ඇමසින් ගෙ ෆේක් එකක් නේද ?![]()

ඇමසියා නෙමෙයි....මගේ ඔරිජිනල් එකට කොටු 10යිඔයත් ඇමසින් ගෙ ෆේක් එකක් නේද ?![]()

මොරටුව එකත් පරක්කු වෙලා තියන්නේ පොස්ටර් ගහලා තිබ්බේ 3.30 ට කියලා දෑන් 9ට පටන් අරන් තියෙන්නේ මම හිතන්නේ රෑවෙලා මොකක් හරි සින් එකක් යයි කියලා!



මොරටුවට අාරක්ෂක හේතුමත ඒන ඒකක් නැහැ ලූ. අපි බලමු
මට PM කරපන් එනම් එන සෙට් එක එතකොට යහතින් බුදිය ගත හෑකි!


අද රැස්ව්ම් වල දේවල් හෙට දාන්න පුලුවන් හොද එවුන් ටිකක් පැන්නොත් රටම ෂොක් වෙලා යනවා දවස් දෙකක් විතර අපේ එවුන්ට ඒ කික් එකේම ගිහිල්ලා ඡන්ද ගහලා එන්න පුලුවන්.හරියට මැච් එකක ලාස්ට් ඔවර් එකට ලකුණු විස්සක් තිහක් ගැහුවා වගේ ලොකු ගැම්මක් එනවා.



ඇහැරන් හිටපන්. පැන්නේ නැත්නම් රැස්විම ඉවර වෙන්න කලියෙන් මගේ රෙප් කපලා බුදිය ගනින් අවුලක් නෑ.![]()

Ko bn thaaama nadda?
Ko bn thaama nadda?
