අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.
Jan 5, 2015
57
8
0
මෙන්න මේකයි යහපාලානේ. දැන් සිරිසේනගේ බත් බැලයන්ට සෑහෙන්න රිදෙයි. රේප් කැපුවට කමක් නෑ පොන්නයෝ රැල වගේ, සිරිසේන වගේ ගෑනු චරිතයක් නොවී මේවට උත්තර දීපල්ලා.
සැහෙන්න රිදෙයි පොන්ස්ලට

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;17681710 said:
    k thanks :)
    මොරටුවෙ රැලිය live

    http://www.ustream.tv/channel/my3-vision
    mama balanna giya poddak.
    galle road pirenna senaga
    9.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mama balanna giya poddak.
    galle road pirenna senaga
    9.gif

    මරදානෙත් එහෙම තමයි බං. පාලම උඩට නැග්ගත් පේන්නේ නෑ.ස්ක්‍රීන් එකක් පේනවා පොඩියට. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙච්චර රෑ වෙනකන් හිටියෙ මොකටද බන් :angry:

    බලමු ශුවර්ම ශුවර් නිව්ස් එකක් ආවේ 11 ට පනිනවා කියලා. ඒත් ඒ පැතිවල උන්ගේ කටින් කට හරි යනවනෙ බං. :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ දැන් පනින උන් වැඩක් නෑ.... මෙච්චර දවස් උන් පොල් ගෑවද.....?? :angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම නම් කියන්නේ දැන් පනින උන් වැඩක් නෑ.... මෙච්චර දවස් උන් පොල් ගෑවද.....?? :angry:

    ඒත් උන්ගේ කටින් කට හරි යනවා ඒ පැති වල ලොක්කා පැන්නා එහෙනම් අපිත් දෙමු කියලා. වාසියක් නැහැ කියන්නම බැහැ බං. :rolleyes::frown:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බැල්ලිගේ රෙප් කපන්න වරෙල්ලා....:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බැල්ලිගේ රෙප් කපන්න වරෙල්ලා....:lol:

    අවුලක් නැහැ වැරදුනොත් කපපල්ලා. කිසි ප්‍රරශ්නයක් නැහැ. හරි ගියොත් සාක්ෂි කාරයෙක් වෙයන්. :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුලක් නැහැ වැරදුනොත් කපපල්ලා. කිසි ප්‍රරශ්නයක් නැහැ. හරි ගියොත් සාක්ෂි කාරයෙක් වෙයන්. :P
    අර ඇමසියගේ කොටු තුනක් තිබ්බ ගිය සතියේ වගේ...දැන් එකයි කියහන්කෝ....පව් හුත්තෝ.... :lol:
    ඌ නම් ගෙඩි පිටින් අත අරිනවනේ නම් ටික ගොන් උලමා....:oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අර ඇමසියගේ කොටු තුනක් තිබ්බ ගිය සතියේ වගේ...දැන් එකයි කියහන්කෝ....පව් හුත්තෝ.... :lol:
    ඌ නම් ගෙඩි පිටින් අත අරිනවනේ නම් ටික ගොන් උලමා....:oo:
    ඔයත් ඇමසින් ගෙ ෆේක් එකක් නේද ? :rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අර ඇමසියගේ කොටු තුනක් තිබ්බ ගිය සතියේ වගේ...දැන් එකයි කියහන්කෝ....පව් හුත්තෝ.... :lol:
    ඌ නම් ගෙඩි පිටින් අත අරිනවනේ නම් ටික ගොන් උලමා....:oo:

    ඌ මේ කොහෙ හරි පච සයිට් එකක් උස්සලා දානවා මෙතන. ඕකා හෙට අනිද්දා ආයේ රතු වෙනවා. :lol::rofl:
     
    Status
    Not open for further replies.