ඌට දිනන්න බෑ. ඌට හම්බන්තොටත් නැතිවෙනව.අනිවා. මූ දින්නත් ඉන්න වෙන්නේ නෑ බං වැඩි කාලයක්.
මචං උබ මේපාර වෙනසක් ඇති කරන්න ජන්දේ දෙයි කියලා මම හිතනවා .. හැමදාම දකින මහින්ද චින්තන දැන් ඇති වෙලා තියෙන්නේ ඇත්තටම එක උබත් පිලිගන්නවා නේ අනිත් එක මාරාගේ දුෂණ වංචා ,කොමිස් ගැහිලි ,හොරකම් ,මැරකම් ඉතිරෙන්න තියෙනවා මේ ජනධිපතිවරනෙත් මාරාගේ පිලේ උන් දාපු සෙල්ලම් උබලා දැක්කානේ , මාරාට බැ ලොවෙත් ආර්ථික පරිහනයට විසදුම් ගෙන්න එකට ඕනකරන උගත් පිරිස මරාට නැ ඒ වෙනුවට ඉන්නේ පවුල් සංස්ථාව ..චිකේ කියන කතා.වැල නෙමේ උට්ටෝ අර හු කියපු එක ඕනි ප්ලීස්![]()



ඌට දිනන්න බෑ. ඌට හම්බන්තොටත් නැතිවෙනව.


ela ela heta wada yako
Man yano
GNහෙට උදේ ඉල්ලන් කන්න කලියෙන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න පුලුවන් නේද බං කොහොමද කරන්නේ?![]()

ඇයි වදේ දැන් හු කියනවා බලන්නත් බැරිද
ඇඩ්මින්ට හරි ටින්ටින්ට හරි කියපං..


VM එකක් දැම්මා මට කොල්ලෙක් PM එකක් එව්වා බං. කෝ තවම නෑ නෙ බං.![]()
