අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම කලින් දීලා ඇති hitback

    රෙප් එපා බං. රෙප් කන්නද. මයිත්‍රීව දිනවමු බං. ඒකයි ලොකුම දේ. මම උඹට දුන්නා දැන් කැපුවේ නැහැ මචං. :dull::dull::dull:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම මේ ඒත් බැලුව උබ අඩු මොකද කියල. එල එල උබට පට්ට හැපී නේ :D
    ගුඩ් නයිට් කියුව උබටත් ඕං.....

    Thawa dawas 2 ne ban me Athal eka


    10418303_294780037398083_4482702628961624634_n.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ හිතන්නේ මම බොරු කිව්වා කියලද :oo:
    එහෙමහ් දෙයක් නෙමෙහ් බ0 උබටයි මටයි පෙනහ් වෙලාවහ් වෙනස් වගෙහ් තාමහ් 12.30 ටත් නැහැහ් මටහ්
    උබටහ් +++ දුන්නාහ්
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රතු කොටු එකකට බැස්සා තැන්ක්ස්
    හැමෝටම රේප් ගන්න නෙවෙයි දැම්මේ
    සමහර උන්ගේ මානසිකත්වයේ තරම්
    මිනිහෙකුට ස්වාදින අදහසක් කියන්න බැ :(
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    රූපවාහිනියේ 12 න් පස්සෙත් මහින්දගේ ඇඩ් දැම්මද බං? :angry::angry:

    රූපවාහිනිය බලන්නේ කවුද බන් :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රතු කොටු එකකට බැස්සා තැන්ක්ස්
    හැමෝටම රේප් ගන්න නෙවෙයි දැම්මේ
    සමහර උන්ගේ මානසිකත්වයේ තරම්
    මිනිහෙකුට ස්වාදින අදහසක් කියන්න බැ :(

    ඔවා ගණන් ගන්න එපා බං. මගේ රෙප් 150 ක් විතර කැපෙන්න ඇති. හැබැයි අනික් පැත්තට හම්බුනා. අම්මට හද්ද කුණුහරුපෙන් බැනලා. බොරුවක් කරනවනම් මම ඉන්නෙ නෑ බං පැය 3.5 මෙතන. ත්‍රෙඩ් එක දාලා මාරු වෙනවා. තුහ්. කැපුවට අවුල නෑ අම්මලට බනින එකෙන් කොච්චර මානසික අසහන කාරයෝ ඉන්නවද කියලා හිතා ගන්න පුලුවන්. මන් යනෝ බං දොයියන්න. :yes::D;)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ මෙච්චර හොද මිනිස්සු ඉන්නවද බන්
    මගේ රේප් කැපුනේ 4 ක් වගේ මුකුත් නොකර 50ක් විතර
    මට සතුටුයි බන් තැන්ක්ස් හැමොටෝම.
    හැමොටෝම back කලා යේ රේප් දෙන්න එපා හොදේ !!
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    රූපවාහිනියේ 12 න් පස්සෙත් මහින්දගේ ඇඩ් දැම්මද බං? :angry::angry:

    Rupawahiniya balapu kalayak mathaka na ban, :D Okun dai aniwa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රූපවාහිනියේ 12 න් පස්සෙත් මහින්දගේ ඇඩ් දැම්මද බං? :angry::angry:
    කවුද උට්ටො පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ..? :oo:
    මරු වීඩියෝ එකක් සෙට් උනා..:rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රූපවාහිනිය බලන්නේ කවුද බන් :lol:

    මම TV බලන්නෙම නෑ බං. මගේ යාලුවෙක් කිව්වේ FB එකේ චැට් කර කර හිටියා පනින එක ගැන. ඌ කිව්වේ 12 න් පස්සේ ඇඩ් ගියා කියලා.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    රතු කොටු එකකට බැස්සා තැන්ක්ස්
    හැමෝටම රේප් ගන්න නෙවෙයි දැම්මේ
    සමහර මානසිකත්වයේ තරම්
    මිනිහෙකුට ස්වාදින අදහසක් කියන්න බැ :(
    m3 paalanayak 16+ rep ... duk wenna serious ganna epa ban rep kannada.:yes::yes::yes:
     
    • Like
    Reactions: hacker T

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කවුද උට්ටො පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ පැන්නෙ..? :oo:
    මරු වීඩියෝ එකක් සෙට් උනා..:rofl:

    පැන්නේ නෑ බං. හෙට එකෙක්ව ජොකා පිටින් පිට්ටනියක වට 5 ක් ඇවිද්දුවන්න තියෙනවා දැන්. :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ කවුරු හරි කියපංකො අඩු ගාණට වීඩියෝ එකක් කන්වර්ට් කරන විදිය..
    යූටියුබ් අප්ලෝඩ් කරන්න ඕනි..
    මොකක්ද ෆෝමැට් එක..?
    බිට් රේට්, ෆ්‍රේම් රේට් වලට දෙන්නෙ කීයද..?
    විනාඩි දහයෙ වීඩියෝ එකට මෙගාබයිට් තුන්සිය ගානක් යනවා බං..:baffled:
     
    Status
    Not open for further replies.