අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මමත් එහෙම දෙතුන් දෙනෙක්ගේ බ්‍රේන් වොශ් එක අයින් කරන්න ගිහින් තව පොඩ්ඩෙන් මම බ්‍රේන් වොශ් වෙනවා. :dull::nerd:
    ඔය හුකි නත්තලෙ බ්‍රෙන් වොශ් කරන්න බැ බොල මලකඩ අල්ලලා තියන්නෙ මට නම් කියන එක පිලිගන්නෙ නැති උනාම මල පනිනවා බන් එක නිසා මම ඔය වැඩෙට යන්නෙ නැ:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව්වා කටකතා විතරයි බන්.මිනිස්සුන්ව මානසිකව වට්ටන්න ඔය වගේ කතා පතුරවන්නේ.:no::no:

    බලමු STF එකේ යාලුවෙක් කිව්වෙ. මහින්ද දේශප්‍රියත් මධ්‍යයස්ථයි කියලා තමයි කියන්නෙ නම් මෙදා පාර. ඒත් බය බං ඌවත් මහින්ද දාපු එකෙක්නෙ. :rolleyes::rolleyes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    කෝ ඕයි..තාම නැද්ද? තාම රෑට කාලවත් නෑ. කන්න හිත නෑ පැනල ඉවර වෙනකම්
     
    chootyputha1

    Well-known member
  • මචංල උබල මොනවද 8 වෙනිද චන්දෙ අහනගමන් කරන්න ඉන්නෙ, අපේ නං අදම අඩුම කුඩුම (මත්පැන් නොවන බව අවධාරණයෙන් සලකන්න.:P) ටික ගෙනල්ල චන්දෙ අහනගමන් හපන්න දෙයක් ගැන plan කරලම තියෙන්නෙ. කොහොමින් කොහොම හරි මෛත්‍රී පාලනයක් ආවොත් පහුවෙන්දට කන්න ඕනෙත් නැති තරම්. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    8න් පස්සේ ITN එකට බඩු බනිස් තමයි. උන්ගේ කෙහෙල්මල් නම නම් Independent Television Network ෆක තමයි. :angry::angry:

    එහෙම කරන්නේ නැහැ බන්.....මම හිතන්නේ නැහැ ඉතින් මයිත්‍රීය එචර මෝඩ වෙයි කියල දිනුවත්...ඕව මහා උන්ගේ බලපෑමෙන් වෙන ඒවා බන්....පොඩි උන් මොනවා කරන්නද?

    හැමදේටම වඩා තමන්ගේ පවුලට, ළමයින්ට කන්න දෙන එක වටිනවනේ බන්...ඉතින් උන් කියන ඕන රෙද්දක් කරනවා...එකයි...අපි තරහට කිව්වට ඇත්ත තත්වය ඕකයි බන්...

    මයිත්‍රීය කිව්වේ රාජ්‍ය නාලිකා යුතු ලෙස යොදා ගැනීම නවත්වනවා කියල..:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෝ ඕයි..තාම නැද්ද? තාම රෑට කාලවත් නෑ. කන්න හිත නෑ පැනල ඉවර වෙනකම්
    කාපන් යකො මාත් ඉන්නම බැරි තැන ගිහින් කාලා ආව අපිටත් තියන පිස්සුවක් අම්මප:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය හුකි නත්තලෙ බ්‍රෙන් වොශ් කරන්න බැ බොල මලකඩ අල්ලලා තියන්නෙ මට නම් කියන එක පිලිගන්නෙ නැති උනාම මල පනිනවා බන් එක නිසා මම ඔය වැඩෙට යන්නෙ නැ:rofl:

    ඔව් කට ඇරපු ගමන් යුද්ධෙ දින්න බයිලයක් ගහන්නෙ. උන්ට කන්න ඕනෙත් නෑ යුද්ධෙ දින්න ලබ්බක් කියෝනවා. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම කරන්නේ නැහැ බන්.....මම හිතන්නේ නැහැ ඉතින් මයිත්‍රීය එචර මෝඩ වෙයි කියල දිනුවත්...ඕව මහා උන්ගේ බලපෑමෙන් වෙන ඒවා බන්....පොඩි උන් මොනවා කරන්නද?

    හැමදේටම වඩා තමන්ගේ පවුලට, ළමයින්ට කන්න දෙන එක වටිනවනේ බන්...ඉතින් උන් කියන ඕන රෙද්දක් කරනවා...එකයි...අපි තරහට කිව්වට ඇත්ත තත්වය ඕකයි බන්...

    මයිත්‍රීය කිව්වේ රාජ්‍ය නාලිකා යුතු ලෙස යොදා ගැනීම නවත්වනවා කියල..:yes:

    හ්ම්ම් එහෙම නම් තමයි ඒත් ඕකුන් ටික නූක් කරන්න ඕනේ. සිරස නැත්නම් ඇපත් නෑ මෛත්‍රීට. :angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මරදානේ කොහෙද යකෝ රැස්වීමක් , බොරු කියන්න එපා ... සද්දයක් වත් ඇහෙන්නේ නෑ නේ බොල මෙහෙට :dull::dull::dull:

    panchikawatte thiyenne ban,para mada,mama yesterday raa eddi stage eka gahanawa dakka,assaka niha ahenne nathuwa athi
     
    Status
    Not open for further replies.