අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.
Sep 20, 2010
376
29
0
matara
පැන්නොත් රෙප් එපා. පැන්නේ නැත්නම් රෙප් කපපන් අසත්‍යය තොරතුරු දෙනවට්. ඒ උනාට 8 වෙනිදට අනිවා මයිත්‍රීට චන්දේ දීපන්. :yes::yes:
:yes::yes::yes::yes::yes::yes:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0

නිකන්නම් ඉන්නේ නෑ බන්.එත් ඔය වැඩේ උගේ සීමාවෙන් පොඩ්ඩක් එහායින් තියෙන්නේ ;);) දැන් දෙරණේ එහෙම යන්නේ අන්තිම තුරුම්පුව තමා.යුද්දේ කාලේවත් දැක්කේ නැති වීඩියෝ යනවා :rofl::rofl::rofl:

ඔක්කොම යන්නේ බං 2010, 2012 කියපු පරන ප්‍රකාශ කියලා මට ගෙදරින් කිව්වා. මට වැඩිය TV බලන්න සෙට් වෙන්නේ නෑ බං වැඩ නිසා.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැලක් වත් දාපන්කෝ බලන්න පනිනකල්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    10898284_1526798937592955_2053732770712234579_n.jpg


    මුත් ඉල්ලනවලු නෙද බන්?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව විනාඩියකින් රෙප් පනිනු ලැබේ
     
    Status
    Not open for further replies.