අද රුපවාහිනී News බැලුවද? කනත්තක නැවතිලා ඉන්න

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
මේ ත්‍රෙඩ් එක දාපු මහත්මයාටත් හැම වෙලේම අනුන්ගේ නැති බැරි කම ගැන හිතලා උදව් කරන ලක්ෂ්මන් මහත්මයාටත් මේ වගේ පිං සිදු වෙන වැඩ කරන එක ගැන මගේ ප්‍රණාමය..ඔබලාට නිදුක් නීරෝගී සුව ලැබේවා..තෙරුවන් සරණයි...මම දැනට පවුලකට උදව් කරනවා මගේ වත්කමේ හැටියට මට පුලුවන් උපරිමේ එච්චරයි. ඒ නිසා මේකට සම්බන්ධ වෙන්න බැරි වෙයි..ඒත් හොයලා බලන්නම් .:love:
 

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මචන්ලා හැම දාම හිතෙන දෙයක් මේක ....අපිට EK එකේ account එකක් open කරලා , එහෙම නැත්නම් මේ වගේ අවස්තවක් ආවම හරි , සංවිදාන වෙලා මුකුත් කරන්න බැරිද ...
 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන්ලා හැම දාම හිතෙන දෙයක් මේක ....අපිට EK එකේ account එකක් open කරලා , එහෙම නැත්නම් මේ වගේ අවස්තවක් ආවම හරි , සංවිදාන වෙලා මුකුත් කරන්න බැරිද ...

    :nerd:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා හැම දාම හිතෙන දෙයක් මේක ....අපිට EK එකේ account එකක් open කරලා , එහෙම නැත්නම් මේ වගේ අවස්තවක් ආවම හරි , සංවිදාන වෙලා මුකුත් කරන්න බැරිද ...

    Nice Idea Bro
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mata Tuesday Cal ekak Denawa kiwwata Rupawahiniye Mahathmiya,Wada nisa eka amathaka wela. Ada Udema "harindugamlath" mata cal kala , Ada Yanna Puluwan , kiyala. mama Cal kala , Numb Busy. Ai Try karala gaththa. Answr kala.

    Me aya ara kurunagala Hamuduruwo Denawa kiwwa , Idama , polwaththa Ganna kamathi wela na , Kurunagala yanna ona kiyala. Passe Bank account ekak Open karala. Ekata Salli ehema kattiya Dala . Army eke Mahathmayek Perch 5 ka Idamak Deela. Eka December Wala e ayata liyanawalu. Geyak hadanna Patan gannawalu Eeta passe.

    Mama Ithin mage Poth , sapaththu Genath dennam kiwwa Heta. Sunday nisa Shape eke Gihin enna Puluwan. Eth E ayata Godak poth , sapaththu Ehema hambuwelalu. Rupawahini Mahathmiya Yana dawaseth thawa kenek Sapaththu 2k genath deela. Ithin thawa deela wadak na , nasthi wena ekai wenne kiwwa. math eka piligannawa , athi kenekta deela Therumak na.

    Meya Kagalle Thawa Kenk gana news ekak Issarahata danawa kiwwa. E lamayage thatha Pol kadana Ekalu karanne. Lamayage Kakulak na lu. plastic kakulak lu danne. eka Avurudu Kipayakata sarayak wage Danna onalu . Lamaya loku Wena nisa. ekata 3 lak wage yanawalu. Ekata Podi ganak Api pulu puluwan Vidiyata Ekathu karala Kamathi aya demu. Rupiyal 100 gane hari kamak na. Issarahata Balamu.

    Bohoma sthuthi , Pin Ekathu Unu samata.
    Kohoma hari Avankawa Udaw karanna Idiripath Wena Ekama pinak.
    Deyak Denna Bari unath , Dan me ayata Hodak una kiyala sathuthu wenna Puluwan.

    Elakiri eke Mekata Udaw karanna Hadapu hamotamath , E ayage Pavul Wala Samatath , Neerogi Yahapath anagathayak Pathanawa

    Jaya !!
     
    • Like
    Reactions: lalindutj

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේ දරුවාට උදව් කරන්න ඉදිරිපත් වූ යහපත් මිනිසුන් සියලු දෙනාට යහපතක්ම වේවා...